Wenwee Yannata Lyrics
“ven vi yannata palamuva hitamuda” (වෙන් වී යන්නට පළමුව හිතමුද), Wenwee Yannata (වෙන් වී යන්නට) lyrics: a Sinhala heartbreak song sung by Damith Asanka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is වෙන් වී යන්නට ගී පද.
| SONG | Wenwee Yannata |
|---|---|
| SINGER | Damith Asanka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 27 |
| UPDATED |
Wenwee Yannata Lyrics Singlish
ven vi yannata palamuva hitamuda
pem kala lassana pem loke
sundara hita udu hulange giya ada
gindara deela hitata mage
adarayath andhai
sagarayak wage kandulu vetai
saari osari muthu maala valalu gena
thagi boga dunna rusiru
dosi losinjara e kavulu path
genalla dunna rasa pirunu
monavada man kala adupadu
tavat hitaka thanala kudu
pihina pihina sansara sagare
yana vita hamuvunu sitaka athi
dina heenayaka paravunu kusumaka
suvanda iruwe man dapane vati
depaththakin labunama hadu
senehasa venavalu kappadu
ven vi yannata....
(adarayath andhai
sagarayak wage kandulu vetai...//)වෙන් වී යන්නට ගී පද
වෙන් වී යන්නට පළමුව හිතමුද
පෙම් කළ ලස්සන පෙම් ලෝකේ
සුන්දර හිත උඩු හුළඟේ ගියා අද
ගින්දර දීලා හිතට මගේ
ආදරයත් අන්ධයි
සාගරයක් වගේ කඳුළු වැටෙයි
සාරි ඔසරි මුතු මාල වළලු ගෙන
තෑගි බෝග දුන්නා රුසිරූ
දෝසි ලොසින්ජර ඒ කවුළු පත්
ගෙනල්ලා දුන්නා රස පිරුණු
මොනවද මං කළ අඩුපාඩු
තවත් හිතක තනලා කූඩු
පිහින පිහින සංසාර සාගරේ
යන විට හමුවුණු සිතක ඇති
දීන හීනයක පරවුණු කුසුමක
සුවඳ ඉරුවේ මං දපනේ වැටී
දෙපැත්තකින් ලැබුණම හාදු
සෙනෙහස වෙනවලු කප්පාදු
වෙන් වී යන්නට....
(ආදරයත් අන්ධයි
සාගරයක් වගේ කඳුළු වැටෙයි...//)Performances of Wenwee Yannata
Cover versions, live performances, and reality-show contestant performances of “Wenwee Yannata” on YouTube.
Live Performances · 1
Cover Versions · 6
▶CoverApi Wenwana Tharamata | අපි වෙන්වෙන තරමට | චාමික සිරිමාන්න | Chamika SirimannaTorana Music
▶CoverWenvee Yannata - Damith Asanka (වෙන් වී යන්නට - දමිත් අසංක)SL SOUND HACK
▶CoverWEN WEE YANNATA | වෙන් වී යන්නට ORIGINAL Anura RajapakshaAnura Rajapaksha
▶Coverwen wee yannata palamuwa..dhamith asanka(වෙන් වී යන්නට පළමුව)lyrics world
▶CoverWenwee Yannata වෙන් වී යන්නට Damith Asanka 2021 ALVIN MUSICDanuska madushanka
▶Coverවෙන් වී යන්නට. (Wen wee yannata)= චාමර වීරසිංහW.P.D.N kumarasingha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wenwee Yannata LyricsWenwee Yannata Lyrics Englishවෙන් වී යන්නටවෙන් වී යන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics
