Me Hithe Adare (Patan Ganna Haduwath) Lyrics
“Patan ganna heduwath yali jeewithe” (පටන් ගන්න හැදුවත් යළි ජිවිතේ): Me Hithe Adare (Patan Ganna Haduwath) (මේ හිතේ ආදරේ (පටන් ගන්න හැදුවත්)) lyrics, a Sinhala heartbreak song sung by Damith Asanka, with music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මේ හිතේ ආදරේ (පටන් ගන්න හැදුවත්) ගී පද, and many know it simply as Patan ganna.
| SONG | Me Hithe Adare (Patan Ganna Haduwath) |
|---|---|
| SINGER | Damith Asanka |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Me Hithe Adare (Patan Ganna Haduwath) Lyrics Singlish
Patan ganna heduwath yali jeewithe
Mathak wenne obawai siya dahas ware
Duras wenna kiwath hemada wage
Hithe inne obamai me mohothedith
(Me hithe aadare miyadenne nae
Ma wena kenek nam pathanne nae......//)
Rawatuwath sitha mage weradi nam nokiyami
Mage me ridum sathutak wewa
Pathanne ma sada dewiyan wenda puda
Nirathuruma oba rekadewa
(Me hithe aadare miyadenne nae
Ma wena kenek nam pathanne nae......//)
Langa naethath pera wage adath mama pathanemi
Duk so susum noma wewa
Handanne ma oyaa eka sithin pathu nisa
Matu bhawayae ho mage wewa
(Me hithe aadare miyadenne nae
Ma wena kenek nam pathanne nae......///)මේ හිතේ ආදරේ (පටන් ගන්න හැදුවත්) ගී පද
පටන් ගන්න හැදුවත් යළි ජිවිතේ
මතක් වෙන්නේ ඔබවයි සිය දහස් වරේ
දුරස් වෙන්න කීවත් හැමදා වගේ
හිතේ ඉන්නේ ඔබමයි මේ මොහොතේදිත්
(මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ......//)
රැවටූවත් සිත මගේ වැරදි නම් නොකියමි
මගේ මේ රිදුම් සතුටක් වේවා
පතන්නේ මා සදා දෙවියන් වැඳ පුදා
නිරතුරුම ඔබ රැකදේවා
(මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ......//)
ළඟ නැතත් පෙර වගේ අදත් මම පතනෙමි
දුක් සෝ සුසුම් නොම වේවා
හඬන්නේ මා ඔයා එක සිතින් පැතූ නිසා
මතු භවයේ හෝ මගේ වේවා
(මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑ
මා වෙන කෙනෙක් නම් පතන්නේ නෑ......///)
Related Songs and Tags
Me Hithe Adare (Patan Ganna Haduwath) LyricsMe Hithe Adare (Patan Ganna Haduwath) Lyrics Englishමේ හිතේ ආදරේ (පටන් ගන්න හැදුවත්)මේ හිතේ ආදරේ (පටන් ගන්න හැදුවත්) ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka LyricsPriyantha Navalage Composer