Miyadenna Pera Aye Lyrics by Damith Asanka
Miyadenna Pera Aye (මියැදෙන්න පෙර ආයේ) is a Sinhala song sung by Damith Asanka. This page presents the Miyadenna Pera Aye lyrics in Sinhala script (මියැදෙන්න පෙර ආයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Miyadenna Pera Aye |
|---|---|
| SINGER | Damith Asanka |
| VIEWS | 69 |
| UPDATED |
Miyadenna Pera Aye Lyrics
Miyadenna pera aaye ekama warak
Deka ganna oba enna eya saenasumak
Wunade wuna handala daen nae palak
Oba inna sathuten mage jeewithe aran
Me rindum iki gasa illuwath oba sada
Hadawathe duka thiya oba giya oba giya //
Hinahenna karana dahasakuth aethath
Ridawannamai hithuwe oba ma thawath
Saenasenna dun paethum aragena yalith
Hithakinda haera giye sonduriye kiyan
Me rindum iki gasa ....
Dura yanna haki wunath ma haera hugak
Oba naetiwa yanna bae mata piyawarak
Hamadema naetiwela thani unu bawak
Nae kawuruwath daenne oya hitha taram
Me rindum iki gasa ....මියැදෙන්න පෙර ආයේ ගී පද
මියැදෙන්න පෙර ආයේ එකම වරක්
දැකගන්න ඔබ එන්න එය සැනසුමක්
වුනදේ වුණා හඬලා දැන් නෑ පලක්
ඔබ ඉන්න සතුටෙන් මගේ ජිවිතේ අරන්
මේ රිඳුම් ඉකි ගසා ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා ඔබ ගියා ඔබ ගියා //
හිනහෙන්න කාරණා දහසකුත් ඇතත්
රිදවන්නමයි හිතුවේ ඔබ මා තවත්
සැනසෙන්න දුන් පැතුම් අරගෙන යළිත්
හිතකින්ද හැර ගියේ සොඳුරියේ කියන්
මේ රිඳුම් ඉකිගසා ....
දුර යන්න හැකි වුනත් මා හැර හුඟක්
ඔබ නැතිව යන්න බෑ මට පියවරක්
හැමදේම නැතිවෙලා තනි උනු බවක්
නෑ කවුරුවත් දන්නේ ඔය හිත තරම්
මේ රිඳුම් ඉකිගසා ....
Performances of Miyadenna Pera Aye
Cover versions, live performances, and reality-show contestant performances of “Miyadenna Pera Aye” on YouTube.
Cover Versions · 7
▶CoverDaiwaye Saradamin - Athula ft Samitha | දයිවයේ සරදමින් - අතුල, සමිතාSri Tv
▶CoverMiyadenna Pera....Damith Asanka.Jaය Music Video
▶CoverMe Ridum Damith Asanka | මේ රිදුම් දමිත් අසංකSri Tv
▶CoverMIYADENNA PERA AYE......... ( මියැදෙන්න පෙර ආයේ......... ) DAMITH ASANKA HIT SONGSajiya TV
▶CoverMiyadena pera aye/මිය දෙන්න පෙර ආයේඅනේ මන්දා
▶Coverම්ය දෙන්න පෙර ආයේ/𝒎𝒊𝒚𝒂𝒅𝒆𝒏𝒏𝒂 𝒑𝒆𝒓𝒂 𝒂𝒚𝒆කාංචනා ගී සිත්තම්
▶CoverDamith Asanka song..මියදෙන්න පෙර ආයේ..shantha kumara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Miyadenna Pera Aye LyricsMiyadenna Pera Aye Lyrics Englishමියැදෙන්න පෙර ආයේමියැදෙන්න පෙර ආයේ ගීතයේ පද පෙළLyrics With TransliterationDamith Asanka SongsDamith Asanka LyricsAsanka Lyrics