Oba Malak Wage Hinaheela Lyrics by Athula Adikari
Oba Malak Wage Hinaheela (ඔබ මලක් වගේ හිනැහීලා) is a Sinhala song sung by Athula Adikari. This page presents the Oba Malak Wage Hinaheela lyrics in Sinhala script (ඔබ මලක් වගේ හිනැහීලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Malak Wage Hinaheela |
|---|---|
| SINGER | Athula Adikari |
| VIEWS | 17 |
| UPDATED |
Oba Malak Wage Hinaheela Lyrics
Oba malak wage hinahila
Mata sathuta aran awa
Suwade welila oba ha bedila
Sasare semada awa //
Uda nowu madhu wasanthayai me awe
Nima nowu pem hegum sada radunawe
Obage katha ahala
Diviye vidaa nivila
Rathu rosa mal sudu rosa mal thaw pata mal pipuna
Oba malak wage ....
Hadannepa yali kawada ho oya daesin
Lagin hidinnam miyena thura thani rakimin
Obage katha ahala
Diviye vidaa nivila
Rathu rosa mal sudu rosa mal thaw pata mal pipuna
Oba malak wage ....//ඔබ මලක් වගේ හිනැහීලා ගී පද
ඔබ මලක් වගේ හිනැහීලා
මට සතුට අරන් ආවා
සුවදේ වෙලිලා ඔබ හා බැදිලා
සසරේ සැමදා ආවා //
උදා නොවූ මධු වසන්තයයි මේ ආවේ
නිමා නොවූ පෙම් හැගුම් සදා රැදුනාවේ
ඔබගේ කතා අහලා
දිවියේ විඩා නිවිලා
රතු රෝස මල් සුදු රෝස මල් තව පාට මල් පිපුනා
ඔබ මලක් වගේ ....
හඩන්නෙපා යලි කවදා හෝ ඔය දෑසින්
ළගින් හිදින්නම් මියෙන තුරා තනි රකිමින්
ඔබගේ කතා අහලා
දිවියේ විඩා නිවිලා
රතු රෝස මල් සුදු රෝස මල් තව පාට මල් පිපුනා
ඔබ මලක් වගේ ....//Related Songs and Tags
Oba Malak Wage Hinaheela LyricsOba Malak Wage Hinaheela Lyrics Englishඔබ මලක් වගේ හිනැහීලාඔබ මලක් වගේ හිනැහීලා ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics