Dan Ithin wena Kumak Lyrics
“Ira handata wada” (ඉර හඳට වඩා), Dan Ithin wena Kumak (දැන් ඉතිං වෙන කුමක් කරන්නද) lyrics: a Sinhala love song sung by Athula Adikari, with words by Asoka Handagama, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දැන් ඉතිං වෙන කුමක් කරන්නද ගී පද, and many know it simply as Ira handata.
| SONG | Dan Ithin wena Kumak |
|---|---|
| SINGER | Athula Adikari |
| LYRICIST | Asoka Handagama |
| CATEGORY | Love Songs |
| VIEWS | 30 |
| UPDATED |
Dan Ithin wena Kumak Lyrics Singlish
Ira handata wada
Api aetha bawa dannawa
E unath ahamben
Ekama eka mohotakata
Obata ma hamuwela
Daen iting wena kumak karannada
Daen iting wena kumak karannada
Adaraya karanu misa
Adaraya karanu misa
Maha patarangetath wada
Diga kathawak
Kombuwak taram nathi
Ape lavu sinduwe
Anthara peliyaka samanti
Ma obawa imba..!
Paya katuwa kumakada
Oralosu munakata
Oralosu munakata
Kalpayak kiyanne
Thathparen bindak nam
Kalpayak kiyanne
Thathparen bindak nam
Sarasankhya kalpa lakshayak
Ma obata turulu wi
Nidibarawa unna samanti
Samanti
Obe thol peti wedi
Mage nalale konaka
Kesha nalikawak pipiruna
Kesha nalikawak pipiruna
Daen iting wena kumak karannada
Daen iting wena kumak karannada
Adaraya karanu misa
Adaraya karanu misa
Adaraya karanu misa
Adaraya karanu misaදැන් ඉතිං වෙන කුමක් කරන්නද ගී පද
ඉර හඳට වඩා
අපි ඈත බව දන්නවා
ඒ උනත් අහම්බෙන්
එකම එක මොහොතකට
ඔබට මා හමුවෙලා
දැන් ඉතිං වෙන කුමක් කරන්නද
දැන් ඉතිං වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස
ආදරය කරනු මිස
මහා පතරංගෙටත් වඩා
දිග කතාවක
කොම්බුවක් තරම් නැති
අපේ ලව් සිංදුවේ
අන්තරා පේළියක සමන්ති
මා ඔබව ඉම්බා..!
පැය කටුව කුමකටද
ඔරලෝසු මුණකට
ඔරලෝසු මුණකට
කල්පයක් කියන්නේ
තත්පරෙන් බිඳක් නම්
කල්පයක් කියන්නේ
තත්පරෙන් බිඳක් නම්
සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක්
මා ඔබට තුරුළු වී
නිදිබරව උන්නා සමන්ති
සමන්ති
ඔබේ තොල් පෙති වැදී
මගේ නළලේ කොණක
කේෂ නාලිකාවක් පිපිරුණා
කේෂ නාලිකාවක් පිපිරුණා
දැන් ඉතිං වෙන කුමක් කරන්නද
දැන් ඉතිං වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස
ආදරය කරනු මිස
ආදරය කරනු මිස
ආදරය කරනු මිස
Performances of Dan Ithin wena Kumak
Cover versions, live performances, and reality-show contestant performances of “Dan Ithin wena Kumak” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶CoverDan Ithin Wena Kumak Karannada (දැන් ඉතින් වෙන කුමක් කරන්නද) | Athula Adikari | Thunpath RenaM Entertainments
▶CoverIra Handata wada (ඉර හඳට වඩා) | Athula Adikari CoverSri lankan Unplugged
▶CoverAthula Adikari - Dan Ithin Wena Kumak Karannada - Original Teledrama Music VideoGB
▶CoverDan Ithin Wena Kumak Karannada-Athula AdikariABP Ranasinghe
▶Coverදැන් ඉතිං වෙන කුමක් කරන්නද den ithin venakumak karannadaKanata Parak (Earful of Visuals)
▶CoverDAN ITHIN WENA KUMAK KARANNADA | දැන් ඉතින් වෙන කුමක් කරන්නද | DN FUSION STUDIO | COVER | REMAKEDN Fusion Studio
▶CoverDan Ithin Wena Kumak Karannada | දැන් ඉතින් වෙන කුමක් කරන්නද | New Sinhala Songs 2025 | Aluth SinduYaKa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dan Ithin wena Kumak LyricsDan Ithin wena Kumak Lyrics Englishදැන් ඉතිං වෙන කුමක් කරන්නදදැන් ඉතිං වෙන කුමක් කරන්නද ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari LyricsAsoka Handagama Lyricist
