Pera Kale Baloli Bale Lyrics
“Pera kaale baaloli baale” (පෙර කාලේ බාලොලි බාලේ): Pera Kale Baloli Bale (පෙර කාලේ බාලොලි බාලේ) lyrics, a Sinhala song of nostalgia sung by Athula Adikari, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Pera kaale, and in Sinhala it is පෙර කාලේ බාලොලි බාලේ ගී පද.
| SONG | Pera Kale Baloli Bale |
|---|---|
| SINGER | Athula Adikari |
| CATEGORY | Nostalgia |
| VIEWS | 12 |
| UPDATED |
Pera Kale Baloli Bale Lyrics Singlish
(Pera kaale baaloli baale
Maa sit arane pipi male
Mudu suwade musu wu nibade
Eka attaka pipi mal wage....//)
Sasare sada bandila mese...
Maa daasa wage maa rakimi nage......
Semada jeewana mansale
Sohoyuru damin bedi
Minimuthu mawaalu maawathe
Kirulak sadannemi....
Pera kaale......
Obage divi maga ran
Tharu paelak mawa kiya
Sandaraes latawe modu wi
Aalokayak wemi......
Pera kaale.......පෙර කාලේ බාලොලි බාලේ ගී පද
(පෙර කාලේ බාලොලි බාලේ
මා සිත් අරනේ පිපි මලේ
මුදු සුවදේ මුසු වූ නිබදේ
එක අත්තක පිපි මල් වගේ....//)
සසරේ සදා බැඳිලා මෙසේ...
මා දෑස වාගේ මා රකිමී නගේ......
සැමදා ජීවන මංසලෙ
සොහොයුරු දමින් බැදී
මිනිමුතු මවාලු මාවතේ
කිරුලක් සදන්නෙමී....
පෙර කාලේ......
ඔබගෙ දිවි මග රන්
තරු පෑලක් මවා කියා
සඳරැස් ලතාවෙ මෝදු වී
ආලොකයක් වෙමි......
පෙර කාලේ.......
Performances of Pera Kale Baloli Bale
Cover versions, live performances, and reality-show contestant performances of “Pera Kale Baloli Bale” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pera Kale Baloli Bale LyricsPera Kale Baloli Bale Lyrics Englishපෙර කාලේ බාලොලි බාලේපෙර කාලේ බාලොලි බාලේ ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics
