Payala Tharu Nil Akasa Pura Lyrics
“Payala taru nil akasa pura” (පායලා තරු නිල් ආකාස පුරා), Payala Tharu Nil Akasa Pura (පායලා තරු නිල් ආකාස පුරා) lyrics: a Sinhala song about nature sung by Athula Adikari, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පායලා තරු නිල් ආකාස පුරා ගී පද, and many know it simply as Payala taru.
| SONG | Payala Tharu Nil Akasa Pura |
|---|---|
| SINGER | Athula Adikari |
| CATEGORY | Nature |
| VIEWS | 31 |
| UPDATED |
Payala Tharu Nil Akasa Pura Lyrics Singlish
Payala taru nil akasa pura
Ninda noyena yame
Ninda noyena yame //
Vana piyase pini ragana yame .. pini ragana yame
Suraginayo geetha gayana vele .. geetha gayana vele
Vihagung sagaveela nidana thurulatha thure
Geetha asana yame .. geetha asana yame
Payala taru nil ....
Sayura ime pavana nisala yame .. pavana nisala yame
Kidurana pemiin badenavado .. pemiin badenavado
Hagum salana yame .. hagum salana yame
Payala taru nil .... //
Ninda noyena yame /////පායලා තරු නිල් ආකාස පුරා ගී පද
පායලා තරු නිල් ආකාස පුරා
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ //
වන පියසේ පිනි රගනා යාමේ .. පිනි රගනා යාමේ
සුරගිනයෝ ගීත ගයන වේලේ .. ගීත ගයන වේලේ
විහගුන් සැගවීලා නිදනා තුරුලතා තුරේ
ගීත අසන යාමේ .. ගීත අසන යාමේ
පායලා තරු නිල් ....
සයුර ඉමේ පවන නිසල යාමේ .. පවන නිසල යාමේ
කිදුරනා පෙමින් බැදෙනවාදෝ .. පෙමින් බැදෙනවාදෝ
හැගුම් සලන යාමේ .. හැගුම් සලන යාමේ
පායලා තරු නිල් .... //
නින්ද නොයෙන යාමේ /////Performances of Payala Tharu Nil Akasa Pura
Cover versions, live performances, and reality-show contestant performances of “Payala Tharu Nil Akasa Pura” on YouTube.
Live Performances · 1
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Payala Tharu Nil Akasa Pura LyricsPayala Tharu Nil Akasa Pura Lyrics Englishපායලා තරු නිල් ආකාස පුරාපායලා තරු නිල් ආකාස පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics



