Eka Dawasak Handawaka Lyrics by Athula Adikari
Eka Dawasak Handawaka (එක දවසක් හැන්දෑවක) is a Sinhala song sung by Athula Adikari. This page presents the Eka Dawasak Handawaka lyrics in Sinhala script (එක දවසක් හැන්දෑවක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eka Dawasak Handawaka |
|---|---|
| SINGER | Athula Adikari |
| VIEWS | 26 |
| UPDATED |
Eka Dawasak Handawaka Lyrics
eka dawask handawak
kanamediri eli paarak
man hewwa tharu katayak
man hewwa tharu katayak
nil paatin paaya dilena
nil paatin paaya dilena..
sihinayak gilee maa sitiya
kawurudo vith dora bidina wita
sulan podak wath
arunu dora piyanin awa nam
sihinaye suwa arang
nannaduna daesak
nivee nivee dilisuna mohotak..
suhada aaraadhanawak
aran ae awith dorakadata
pawan podakathwath
idak nae noweda
awakashayama wasagena
ae sitina wita maa asala
ae sitina wita maa asala..
eka dawask handawak..
maa asala lagum ganu peratuwa
maa thulata mohotakata ebuna nam
paehadiliwa dakinnata thibuna
maa thulama maa nowana
pitastharayeku sitina waga..
obe pema maa hatada
maa nowana ae amuththa weta
obe pema maa hatada
maa nowana ae amuththa weta..///එක දවසක් හැන්දෑවක ගී පද
එක දවසක් හැන්දෑවක
කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්
මං හෙව්වා තරු කැටයක්
නිල් පාටින් පායා දිලෙන
නිල් පාටින් පායා දිලෙන..
සිහිනයක ගිලී මා සිටියා
කවුරුදෝ විත් දොර බිදිනා විට
සුළං පොදක් වත්
ඇරුණු දොර පියනින් ආවා නම්
සිහිනයේ සුව අරං
නන්නාදුනා දෑසක්
නිවී නිවී දිළිසුනා මොහොතක්..
සුහද ආරාධනාවක්
අරන් ඈ ඇවිත් දොරකඩට
පවන් පොදකටවත්
ඉඩක් නෑ නොවෙද
අවකාශයම වසාගෙන
ඈ සිටිනා විට මා අසළ
ඈ සිටිනා විට මා අසළ..
එක දවසක් හැන්දෑවක..
මා අසළ ලැගුම් ගනු පෙරතුව
මා තුලට මොහොතකට එබුනා නම්
පැහැදිලිව දකින්නට තිබුණා
මා තුලම මා නොවන
පිටස්තරයෙකු සිටිනා වග..
ඔබේ පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද
ඔබේ පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද..///
Related Songs and Tags
Eka Dawasak Handawaka LyricsEka Dawasak Handawaka Lyrics Englishඑක දවසක් හැන්දෑවකඑක දවසක් හැන්දෑවක ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics