Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Dileepa Saranga
  3. Manika Lyrics

Manika

මැණික ගී පද

යාලු වෙන්න බෑමලු කාගෙවත්ම නෑමලු 
ආයෙ වෙන්නෙ නෑමලු මින්මතු දිහා 
තාම නම් ඔයාමලු හීනෙනුත් දකින්නෙලු 
මේ භවේදි නෑමලු අයිති අපි සදා

(මං දන්නවා මැණික අද මට වඩා 
දුක් වෙන තරම් ඔබට මං නෑ කියා...//) 

උන්නු කාලෙ යන්නලු ඕන වූයෙ අපිටලු 
වෙන්වෙලාම යන්න හේතු හෙව්වෙ මං විතරලු 
ගෙවුනු කාලෙ මතකලු හීනයක් හැබෑ වුනු 
ආයෙ එන්නෙ නෑ කියාලා දන්නවාලු ඒකත් 

වරද මාගේ කියන් 
බැහැ බදාගෙන දුරින් 
දින ගනන් දුක් වෙමින් 
ඉන්න කාලෙට බයෙන්

(මං දන්නවා මැණික අද මට වඩා 
දුක් වෙන තරම් ඔබට මං නෑ කියා...//) 

වාව ගන්න බෑමලු දාලා යන්නෙ නෑමලු 
කීව මාව ඕන වෙන්නෙ ආදරේම හින්දලූ 
හේතු දන්නෙ නෑමලු ඇයි උනේ ඔයා රුදූ 
රන්ඩු වූයෙ යාළු වීල ආදරෙන් හිදින්නලු 

වරද මාගේ කියන් 
බැහැ බදාගෙන දුරින් 
දින ගනන් දුක් වෙමින් 
ඉන්න කාලෙට බයෙන්

(මං දන්නවා මැණික අද මට වඩා 
දුක් වෙන තරම් ඔබට මං නෑ කියා...//)

යාලු වෙන්න බෑමලු කාගෙවත්ම......

(මං දන්නවා මැණික අද මට වඩා 
දුක් වෙන තරම් ඔබට මං නෑ කියා...//)

Manika Lyrics Singlish

Yalu wenna baemalu kaagewathma naemalu 
Aaye wenne naemalu minmathu dihaa 
Taama nam oyaamalu heenanuth dakinnelu 
Me bhawedi naemalu aithi api sadaa

(Man dannawa maenika ada mata wadaa 
Duk wena tharam obata man nae kiyaa...//) 

Unnu kaale yannalu ona wuye apitalu 
Wenwelaama yanna hetu hewwa man witharalu 
Gewunu kaale mathakalu heenayak haebae wunu 
Aaye enne nae kiyaalaa dannawalu ekath 

Warada maage kiyan 
Bae badaagena durin 
Dina ganan duk weminn 
Inna kaaleta bayen

(Man dannawa maenika ada mata wadaa 
Duk wena tharam obata man nae kiyaa...//) 

Waawa ganna baemalu daalaa yanne naemalu 
Keeva maawa ona wenne aadarema hindalu 
Hetu danne naemalu aei une oyaa ruduu 
Randu wuye yaalu weela aadaren hidinnalu 

Warada maage kiyan 
Bae badaagena durin 
Dina ganan duk weminn 
Inna kaaleta bayen

(Man dannawa maenika ada mata wadaa 
Duk wena tharam obata man nae kiyaa...//)

Yalu wenna baemalu kaagewathma......

(Man dannawa maenika ada mata wadaa 
Duk wena tharam obata man nae kiyaa...//)

Manika (මැණික) is a Sinhala song sung by Dileepa Saranga. The lyrics were written by Roshan Samarawickrama. This page presents the Manika lyrics in Sinhala script (මැණික ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Manika including singer, lyricist, composer, and view count
SONGManika
SINGERDileepa Saranga
LYRICISTRoshan Samarawickrama
COMPOSERDileepa Saranga
CATEGORYHeart Break, Love Songs
VIEWS46
UPDATEDMay 2026

Performances of Manika

Cover versions, live performances, and reality-show contestant performances of “Manika” on YouTube.

Reality Show Performances · 7

▶
Reality ShowChannuka | Nasuna (නෑසුනා) & Manike Mage Hithe (මැණිකේ) | Live Shows Rounds 02 | The Voice Sri LankaChannuka
▶
Reality ShowSudarshana & Bimsara | Dumbara Manika (දුම්බර මැණිකා) | The Battles | The Voice Sri LankaSudarshana & Bimsara
▶
Reality Showනිරෝශාටද කළු මැණිකේ කිවුවේ..?| Hiru Star Season 04 | SUPER 24නිරෝශාටද කළු ේ කිවුවේ..?
▶
Reality Showරුවන් ඇයි මූණ කැතයි කිවුවේ නේසරට | Hiru Star - Season 04රුවන් ඇයි මූණ කැතයි කිවුවේ නේසරට 🙄
▶
Reality Showරුවන් ඇයි මූණ කැතයි කිවුවේ නේසරට | Hiru Star - Season 04රුවන් ඇයි මූණ කැතයි කිවුවේ නේසරට 🙄
▶
Reality Showඔයා නම් රත්නපුරේ මැණිකක් ම තමා | Hiru Star Season 04 | SUPER 48ඔයා නම් රත්නපුරේ ක් ම තමා ❤
▶
Reality Showඔයා නම් රත්නපුරේ මැණිකක් ම තමා | Hiru Star Season 04 | SUPER 48ඔයා නම් රත්නපුරේ ක් ම තමා ❤

Cover Versions · 8

▶
Covermanika ahenawada me (මැණික ඇහෙනවද මේ)|Ishara ft Sadee Shan| korean mix sinhala songshadow
▶
CoverManika Ahenawada (මැණික ඇහෙනවද) Cover Song - Nethuja DiloshanNethuja Diloshan
▶
CoverSudu Manika (සුදු මැණික) - Sudesh Sugathapala Music Video 2020 | New Sinhala Songs 2020Nadee
▶
CoverMage Manika (මගෙ මැණික) Nilan Salinda | New Sinhala Songs 2019Dimuthu Lk
▶
CoverMage Manika (මගෙ මැණික) Nilan Salinda | Official 6-8 Remix | Dj Ruchira | New Sinhala Dj Video 2019DASUN VIDEO
▶
CoverManika Oya ( මැණික ඔයා ) | Sanath Bandara | 2023 New Sinhala Song | Double Point MusicDouble Point Music
▶
CoverSudu Manika - සුදු මැණික | Nalinda Ranasinghe | Offlcial Tom cat Versionchami bro
▶
Coverබලන්න අවසානයේ කෙල්ලට වෙන දේ (මගේ මැණික) Mage Manika Dilki Uresha Music Video 2021Ridma Creations

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Manika LyricsManika Lyrics Englishමැණිකමැණික ගීතයේ පද පෙළLyrics With TransliterationDileepa Saranga SongsDileepa Saranga LyricsSaranga LyricsDileepa Saranga ComposerRoshan Samarawickrama Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Manika" by Dileepa Saranga

Song Video

More from Dileepa Saranga

  • Adarei Mage Panatath Wadaa Lyrics17
  • Kavikariye Lyrics63
  • Keti Paniwidayen Lyrics36
  • Mage Kadulu Daka (Dewiyane Perada) Lyrics101
  • Miyulesi Lyrics8
  • Nosagawan Nuwan Lyrics45
  • Sansaraye Pura Lyrics31
  • Siragatha Premaya Lyrics14
  • Yanawanam Oba Yanna Lyrics46
  • View All Songs10

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    110
  • Mandaram Handawe LyricsNimesh Chamika
    75
  • Mathakai LyricsDhilaksha Perera
    61
  • Athaharala LyricsAshan Fernando
    55
  • Sihina Dew Duwe LyricsMilton Perera
    54
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    40
  • Bambara Nade LyricsBachi Susan
    40
  • Paara Hitha Paara LyricsPoorna Sachintha
    40
  • Vera Veeriya LyricsUnknown
    40