Siragatha Premaya Lyrics
“Maethin balaavi oba ma dihaa” (මෑතින් බලාවී ඔබ මා දිහා), Siragatha Premaya (සිරගත ප්‍රේමය) lyrics: a Sinhala heartbreak song sung by Dileepa Saranga, with words by Roshan Siriwardana and music by Hasith Saranga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Maethin balaavi, and in Sinhala it is සිරගත ප්‍රේමය ගී පද.
| SONG | Siragatha Premaya |
|---|---|
| SINGER | Dileepa Saranga |
| LYRICIST | Roshan Siriwardana |
| COMPOSER | Hasith Saranga |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Siragatha Premaya Lyrics Singlish
(Maethin balaavi oba ma dihaa
Aethin hoyaavi sasare pura.....//)
Mathakai nam edaa ma langin oba hinahuna
Ada nae oba danne ma langin oba edaa nam hinahuna
Kavurun deida oba hata aadare nae man danne
Hamuveda me taram oba hata aadare......
Siragatha premaye raenguman ma kere
Hema tapparayakama ya kalaa
Unuhum raathriye therapena aadare
Vimasai hada thulin ko oyaa......
Nuraa vashiyen ma velli bandi unne oyaa
Nethin netha yaavi ma paa vi haengum
Kiya hurathal kathavan oba aadaren
Gewu e hema vathavan oba lang karan.....
Mathakai nam.....
Suhumbul aadare haenguman ma hade
Hema husman pura ya kalaa
Tahanam vu obe denethe hi sare
Hada avulai ma hitha dawa......
Sara pahanin mulaa vi umathuva maavaa
Kaalayan vayi kalaa man sihinen pavaa
Maava pae vu numbe vu ru varuna
Vasagayata gaththaa ma musapath velaa.....සිරගත ප්‍රේමය ගී පද
(මෑතින් බලාවී ඔබ මා දිහා
ඈතින් හොයාවී සසරේ පුරා.....//)
මතකයි නම් එදා මා ළඟින් ඔබ හිනැහුණා
අද නෑ ඔබ දන්නේ මා ළඟින් ඔබ එදා නම් හිනැහුණා
කව්රුන් දෙයිද ඔබ හට ආදරේ නෑ මං දන්නේ
හමුවේද මේ තරම් ඔබ හට ආදරේ......
සිරගත ප්‍රේමයේ රැඟුමන් මා කෙරේ
හැම තප්පරයකම යා කළා
උණූහුම් රාත්‍රියේ තෙරපෙන ආදරේ
විමසයි හද තුළින් කෝ ඔයා......
නුරා වශියෙන් මා වෙලී බැඳි උන්නේ ඔයා
නෙතින් නෙත යාවී මා පා වී හැඟුම්
කියා හුරතල් කතාවන් ඔබ ආදරෙන්
ගෙවූ ඒ හැම වතාවන් ඔබ ළං කරන්.....
මතකයි නම්.....
සුහුඹුල් ආදරේ හැඟුමන් මා හදේ
හැම හුස්මන් පුරා යා කළා
තහනම් වූ ඔබේ දෙනෙතේ හී සරේ
හද අවුලයි මා හිත දවා......
සරා පහසින් මුලා වී උමතුව මවා
කාලයන් වැය කළා මං සිහිනෙන් පවා
මාව පෑ වූ නුඹේ වූ රූ වරුණ
වසඟයට ගත්තා මා මුසපත් වෙලා.....
Performances of Siragatha Premaya
Cover versions, live performances, and reality-show contestant performances of “Siragatha Premaya” on YouTube.
Cover Versions · 10
▶CoverSiragatha Premaya (සිරගත ප්‍රේමය) - Dileepa Saranga Music VideoCHAMUSRI
▶CoverSiragatha Premaya (සිරගත ප්‍රේමය) - Dileepa Saranga (Ivon Remix)Sri Nation
▶CoverSiragatha Premaya ( සිරගත ප්‍රේමය ) Audio Preview | Dileepa sarangaHasith Saranga
▶CoverSiragatha Premaya (සිරගත ප්‍රේමය) Djz Sk Remix Dileepa Saranga Hits SongDJZ SK SHEHA
▶CoverSiragatha Premaya (සිරගත ප්‍රේමය) - Dileepa Saranga Music Videolovely creation (nuwan sithara)
▶CoverSiragatha Premaya - සිරගත ප්‍රේමය - Dileepa sarangaLOVE SONG
▶CoverSiragatha premaya video song by dileepa sarangaIshara Malinga
▶CoverNew DJ mix siragatha premaya(සිරගත ප්‍රේමය) - dileepa saranga ~DJ mix by YP Creation & studioSL YPDJ
▶CoverSiragatha Premaya Official Remix Dileepa SarangaMAX BRO SL
▶CoverSiragatha Premaya (Dileepa saranga) - chipmunk versionVisualizer Lovers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siragatha Premaya LyricsSiragatha Premaya Lyrics Englishසිරගත ප්‍රේමයසිරගත ප්‍රේමය ගීතයේ පද පෙළLyrics With TransliterationDileepa Saranga SongsDileepa Saranga LyricsSaranga LyricsHasith Saranga ComposerRoshan Siriwardana Lyricist