Adarei Mage Panatath Wadaa Lyrics
“Adarei mage panatat wada” (ආදරෙයි මගේ පණටත් වඩා), Adarei Mage Panatath Wadaa (ආදරෙයි මගේ පණටත් වඩා) lyrics: a Sinhala love song sung by Dileepa Saranga, with words by Shasheema Indunil and music by Sasindu N Sellahewa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරෙයි මගේ පණටත් වඩා ගී පද.
| SONG | Adarei Mage Panatath Wadaa |
|---|---|
| SINGER | Dileepa Saranga |
| LYRICIST | Shasheema Indunil |
| COMPOSER | Sasindu N Sellahewa |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Adarei Mage Panatath Wadaa Lyrics Singlish
Adarei mage panatat wada
Taraha wi ai yanne oya
Sihinen pawa sewwe obama tama
Paetuwe obawa tama.....
Dagakari mage aes rathu karan
Aida haeduwe oba me katat horen
Wihiluyi keruwe ma honda nae
Oya hati taraha ganna nam
Daenune naetido mage adare raththaran.....
Adarei mage.....
Sudu maenika mage adarei nam
Aida tamat me hati taraha aran
Wihiluyi keruwe ma honda nae
Oya hati taraha ganna nam
Daenune naetido mage adare raththaran.....
Adarei mage.....ආදරෙයි මගේ පණටත් වඩා ගී පද
ආදරෙයි මගේ පණටත් වඩා
තරහා වී ඇයි යන්නේ ඔයා
සිහිනෙන් පවා සෙව්වේ ඔබම තමා
පැතුවේ ඔබව තමා.....
දඟකාරි මාගේ ඇස් රතු කරන්
ඇයිද හැඬුවේ ඔබ මේ කාටත් හොරෙන්
විහිළුයි කෙරුවේ මා හොඳ නෑ
ඔය හැටි තරහා ගන්න නම්
දැනුනේ නැතිදෝ මගේ ආදරේ රත්තරන්.....
ආදරෙයි මගේ.....
සුදු මැණික මාගේ ආදරෙයි නම්
ඇයිද තාමත් මේ හැටි තරහා අරන්
විහිළුයි කෙරුවේ මා හොඳ නෑ
ඔය හැටි තරහා ගන්න නම්
දැනුනේ නැතිදෝ මගේ ආදරේ රත්තරන්.....
ආදරෙයි මගේ.....
Related Songs and Tags
Adarei Mage Panatath Wadaa LyricsAdarei Mage Panatath Wadaa Lyrics Englishආදරෙයි මගේ පණටත් වඩාආදරෙයි මගේ පණටත් වඩා ගීතයේ පද පෙළLyrics With TransliterationDileepa Saranga SongsDileepa Saranga LyricsSaranga LyricsSasindu N Sellahewa ComposerShasheema Indunil Lyricist