Hamuwewa Oba Hamuwewa Lyrics
“Hamuwewa oba hamuwewa hamu wu sema himi wewa” (හමුවේවා ඔබ හමුවේවා හමු වූ සේම හිමි වේවා), Hamuwewa Oba Hamuwewa (හමුවේවා ඔබ හමුවේවා) lyrics: a Sinhala love song sung by Suneera Sumaga, with words by Kelum Srimal, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හමුවේවා ඔබ හමුවේවා ගී පද.
| SONG | Hamuwewa Oba Hamuwewa |
|---|---|
| SINGER | Suneera Sumaga |
| LYRICIST | Kelum Srimal |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Hamuwewa Oba Hamuwewa Lyrics Singlish
Hamuwewa oba hamuwewa hamu wu sema himi wewa
Hamuwewa oba hamuwewa wen nowana se himi wewa
Ma ma ha keti piyawara mena aye aye enna me divi man dige
Hamuwewa oba hamuwewa hamu wu sema himi wewa
Hamuwewa oba hamuwewa wen nowana se himi wewa......
(Mal peti weni thol pette ma thebuwe semarum chithre
Mage sithuwili serama saththai man liwwa adaren....//)
Deyasin horen kiwa rahasin gena hina purawan aye
Hamuwewa oba hamuwewa hamu wu sema himi wewa
Hamuwewa oba hamuwewa hamu wu sema himi wewa......
Nilambara thurule hangee ekawaratama helme hamana
Mada sulange seetata guli wi sitiya se adaren
Nilambara thurule hangee ekawaratama helme hamana
Sulange seetata guli wi sitiya se adaren
Deyasin horen kiwa rahasin gena hina purawan aye.....
Hamuwewa oba hamuwewa....හමුවේවා ඔබ හමුවේවා ගී පද
හමුවේවා ඔබ හමුවේවා හමු වූ සේම හිමි වේවා
හමුවේවා ඔබ හමුවේවා වෙන් නොවනා සේ හිමි වේවා
මා මා හා කෙටි පියවර මැන ආයේ ආයේ එන්න මේ දිවි මං දිගේ
හමුවේවා ඔබ හමුවේවා හමු වූ සේම හිමි වේවා
හමුවේවා ඔබ හමුවේවා වෙන් නොවනා සේ හිමි වේවා......
(මල් පෙති වැනි තොල් පෙත්තේ මා තැබුවේ සැමරුම් චිත්‍රේ
මගේ සිතුවිලි සේරම සත්තයි මං ලිව්වා ආදරෙන්....//)
දෑසින් හොරෙන් කීව රහසින් ගෙනා හීන පුරවන් ආයේ
හමුවේවා ඔබ හමුවේවා හමු වූ සේම හිමි වේවා
හමුවේවා ඔබ හමුවේවා හමු වූ සේම හිමි වේවා......
නිලඹර තුරුලේ හැංගී එකවරටම හැල්මේ හමනා
මද සුළඟේ සීතට ගුලි වී සිටියා සේ ආදරෙන්
නිලඹර තුරුලේ හැංගී එකවරටම හැල්මේ හමනා
සුළඟේ සීතට ගුලි වී සිටියා සේ ආදරෙන්
දෑසින් හොරෙන් කීව රහසින් ගෙනා හීන පුරවන් ආයේ.....
හමුවේවා ඔබ හමුවේවා....Related Songs and Tags
Hamuwewa Oba Hamuwewa LyricsHamuwewa Oba Hamuwewa Lyrics Englishහමුවේවා ඔබ හමුවේවාහමුවේවා ඔබ හමුවේවා ගීතයේ පද පෙළLyrics With TransliterationSuneera Sumaga SongsSuneera Sumaga LyricsSumaga LyricsKelum Srimal Lyricist