Sitha Saluna Lyrics by Centigradz
Sitha Saluna (සිත සැලුනා) is a Sinhala song sung by Centigradz. This page presents the Sitha Saluna lyrics in Sinhala script (සිත සැලුනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sitha Saluna |
|---|---|
| SINGER | Centigradz |
| VIEWS | 210 |
| UPDATED |
Sitha Saluna Lyrics
Ae hada gasme sangawa
Sihinayakata pem karala
Duka vitarak turulu karan
Ohu yanawa ae soyalala //
Nuba we ma himi kariye
Nuba we ma patu lokaye
Nuba we ma dutu sihinaye
Nuba we mage mulu jeewithe
Sita saluna nuba hinda
Nethu handuwa duka hinda //
Oya dethola adaren sipa ganna dewatena..
Pahadul nuwan sangalemata inna ida denna..
Siyapathaka peti athare danena suwa winda ganna..
Kawadada oba enne mage hitata senehenna..
Sita saluna nuba hinda
Nethu handuwa duka hinda //සිත සැලුනා ගී පද
ඇය හද ගැස්මේ සඟවා
සිහිනයකට පෙම් කරලා
දුක විතරක් තුරුලු කරන්
ඔහු යනවා ඈ සොයලා //
නුඹ වේ මා හිමි කාරියේ
නුඹ වේ මා පැතු ලෝකයේ
නුඹ වේ මා දුටු සිහිනයේ
නුඹ වේ මගෙ මුලු ජීවිතේ
සිත සැලුනා නුඹ හින්දා
නෙතු හැඬුවා දුක හින්දා//
ඔය දෙතොල ආදරෙන් සිප ගන්න දැවටෙන්න..
පැහැදුල් නුවන් සඟලේමට ඉන්න ඉඩ දෙන්න..
සියපතක පෙති අතරේ දැනෙන සුව විඳ ගන්න..
කවදාද ඔබ එන්නේ මගෙ හිතට සැනහෙන්න..
සිත සැලුනා නුඹ හින්දා
නෙතු හැඬුවා දුක හින්දා //Performances of Sitha Saluna
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha Saluna” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 11
▶CoverWasanthaye Sitha Saluna | වසන්තයේ සිත සැලුනා | Voice Of Malindu ChathurangaMalindu Chathuranga
▶CoverWasanthaye Sitha Saluna (වසන්තයේ සිත සැලුනා) - Erandi Herath | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverVasanthaye Sitha Saluna ( වසන්තයේ සිත සැලුනා ) Malshan RemixMalshan Remix
▶CoverWasanthaye sitha seluna ( වසන්තයේ සිත සැලුනා ) Cover song - @AnushkaNavodAnushka Navod
▶Coverwasanthaye sitha saluna Creat By chaminda jayanath jayasooriyaChaminda Jayanath
▶Coverwasanthaye sitha seluna audio spectrum [වසන්තයේ සිත සැලුනා]SJP Coconut Lanka PVT LTD
▶CoverBEST REGGAE SONG | Wasanthaye Sitha Saluna (වසන්තයේ සිත සැලුනා) Sinhala Reggae SongReggae cr boy
▶Coverවසන්තයේ සිත සැලුනා |Wasanthaye Sitha Saluna | | Romesh SugathapalaCHILDHOOD MEMORIES
▶CoverSitha saluna (සිත සැලුනා) video love song video now video ON TRENDING FOR MUSICSathika&banu crew Vishwa
▶Coverවසන්තයේ සිත සැලුනා - Cover Version of Wasanthaye Sitha SalunaDasunpriya Anuradha
▶CoverWasanthaye Sitha Saluna (වසන්තයේ සිත සැලුනා) Erandi Heshani | Acoustic CoverMusical Salon
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha Saluna LyricsSitha Saluna Lyrics Englishසිත සැලුනාසිත සැලුනා ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz Lyrics


