Obata Nohaka (Mal Dewata) Lyrics
by Centigradz
“Obata noheka mage sevanata ennata” (ඔබට නොහැක මගේ සෙවනට එන්නට), Obata Nohaka (Mal Dewata) (ඔබට නොහැත (මල් දෙවට)) lyrics: a Sinhala heartbreak song sung by Centigradz, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Obata noheka, and in Sinhala it is ඔබට නොහැත (මල් දෙවට) ගී පද.
| SONG | Obata Nohaka (Mal Dewata) |
|---|---|
| SINGER | Centigradz |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 68 |
| UPDATED |
Obata Nohaka (Mal Dewata) Lyrics Singlish
Obata noheka mage sevanata ennata
Matada noheka mal viman thanannata
Namudu sondure me suvisal ahasa yata
Ape susuman hamuwela mumunanu atha....
Athaengili nobandena hitha bandi senehasa
Sasara pura langa inna athi
E atha bhawayeth me wageema api
Hamuvi wenvi yanna athi.....
Hamuvi wenwemuu sasara puraddata
Ekama sande sanda eliya dakinakota
Isuru muniya pem yuwala nowe apa
Hinahamu kandulali sangawa hitha yata.....ඔබට නොහැත (මල් දෙවට) ගී පද
ඔබට නොහැක මගේ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත....
අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස
සසර පුරා ලඟ ඉන්න ඇතී
ඒ අත් භවයෙත් මේ වාගේම අපි
හමුවී වෙන්වී යන්න ඇති.....
හමුවී වෙන්වෙමූ සසර පුරැද්දට
එකම සඳේ සඳ එළිය දකිනකොට
ඉසුරැ මුණිය පෙම් යුවල නොවේ අප
හිනැහෙමු කඳුලැලි සඟවා හිත යට.....Related Songs and Tags
Obata Nohaka (Mal Dewata) LyricsObata Nohaka (Mal Dewata) Lyrics Englishඔබට නොහැත (මල් දෙවට)ඔබට නොහැත (මල් දෙවට) ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz Lyrics