Penena Nopenena Manaye Lyrics
by Centigradz
“Pata dedunu ko kiyala” (පාට දේදුනු කෝ කියලා), Penena Nopenena Manaye (පෙනෙන නොපෙනෙන මානයේ) lyrics: a Sinhala heartbreak song sung by Centigradz, with music by Thusith Niroshana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පෙනෙන නොපෙනෙන මානයේ ගී පද, and many know it simply as Pata dedunu.
| SONG | Penena Nopenena Manaye |
|---|---|
| SINGER | Centigradz |
| COMPOSER | Thusith Niroshana |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 30 |
| UPDATED |
Penena Nopenena Manaye Lyrics Singlish
Pata dedunu ko kiyala
Ahas gigurum de....
Di handuwath ahasa kaluwara ai
Kedinedo... dedunu... asuwe...
Penena nopenena manaye oba soyana ma
Deneth taniyata kandulu bindu piruna
Penena nopenena manaye oba soyana ma
Mata dakinnata... mata dakinnata...
Oba enathura...
Punchi samanalun rahas kiwwath
Atha malakata e...
E asevida oba mage...
Mahitha kiwwata oba hitavi da...
Ma obe...
Penena nopenena manaye... /
Nida nonida.. pahan wu ra..
Handai oba ha eka heenekata...
E heene oba thurule...
Randenam ma miyena mohothe...පෙනෙන නොපෙනෙන මානයේ ගී පද
පාට දේදුනු කෝ කියලා
අහස් ගිගුරුම් දේ....
දී හැඬුවත් අහස කළුවර ඇයි
කෙදිනදෝ... දේදුනු... ඇසුවේ...
පෙනෙන නොපෙනෙන මානයේ ඔබ සොයන මා
දෙනෙත් තනියට කඳුළු බිඳු පිරුණා
පෙනෙන නොපෙනෙන මානයේ ඔබ සොයන මා
මට දකින්නට... මට දකින්නට...
ඔබ එනතුරා...
පුංචි සමනලුන් රහස් කිව්වත්
ඈත මලකට ඒ...
ඒ ඇසේවිද ඔබ මාගේ...
මහිත කීව්වට ඔබ හිතාවි ද...
මා ඔබේ...
පෙනෙන නොපෙනෙන මානයේ... /
නිදා නොනිදා.. පහන් වූ රෑ..
හඬයි ඔබ හා එක හීනෙකට...
ඒ හීනේ ඔබ තුරුලේ...
රැඳෙන්නම් මා මියෙනා මොහොතේ...Related Songs and Tags
Penena Nopenena Manaye LyricsPenena Nopenena Manaye Lyrics Englishපෙනෙන නොපෙනෙන මානයේපෙනෙන නොපෙනෙන මානයේ ගීතයේ පද පෙළLyrics With TransliterationCentigradz SongsCentigradz LyricsThusith Niroshana Composer