Kirula Genemu (2015 World Cup)
Kirula Genemu (2015 World Cup) Lyrics
Diriya denna kollane
Menna mehe varevu
Diriya denna kellane
Menna mehe varevu
Menna mehema//
Menna mehe varevu
Sinha kodiya rata hollana kaale avillaa
Apata uruma kirula ganna ekatu veyallaa
Ekva yamu peratama jaya keheli nanvalaa
Sinha nada pathuramu ape kollo dinavalaa
[Pan pan rapam papam...]
Daskam tama namata nowe mulu ratatai
Diriya hite dahasak baadhaka avath
Me paarath denava vede
Bat eka atin aran sahas pathum hite daran
Sri Lankan ape kollo
Veda kida penvana lassana
Yokers sixers papare ekka full features
Sinha petav raja veyi lova
Anek teams yavai gedara
Eka tamai api kiuwe apith ekka baa kiuwe
Jaya ghosha hatara vate sinha kodiya lovama dile
Diriya denna...
[Pan pan rapam papam...]
Deshaye abhimaanayai love uthum deshayai
Apata uruma sihasunai cricket ape praanayai
Deshaye abhimaanayai
Obe pathum uruma raagena enna kepavelaa
Kirula genemu ayeth sevoma ekavelaa
Diriya denna...
කිරුළ ගෙනෙමු ගී පද
දිරිය දෙන්න කොල්ලනේ
මෙන්න මෙහෙ වරෙවු
දිරිය දෙන්න කෙල්ලනේ
මෙන්න මෙහෙ වරෙවු
මෙන්න මෙහෙම//
මෙන්න මෙහෙ වරෙවු
සිංහ කොඩිය රට හොල්ලන කාලේ ඇවිල්ලා
අපට උරුම කිරුළ ගන්න එකතු වෙයල්ලා
එක්ව යමු පෙරටම ජය කෙහෙළි නංවලා
සිංහ නාද පතුරමු අපේ කොල්ලෝ දිනවලා
[පං පං රපම් පපම්...]
දස්කම් තම නමට නොවේ මුළු රටටයි
දිරිය හිතේ දහසක් බාධක ආවත්
මේ පාරත් දෙනවා වැඩේ
බැට් එක අතින් අරන් සහස් පැතුම් හිතේ දරන්
ශ්‍රී ලන්කන් අපේ කොල්ලෝ
වැඩ කිඩ පෙන්වන ලස්සන
යෝකර්ස් සික්සස් පපරේ එක්ක ෆුල් ෆීචර්ස්
සිංහ පැටව් රජ වෙයි ලොව
අනෙක් ටීම්ස් යවයි ගෙදර
ඒක තමයි අපි කිව්වේ අපිත් එක්ක බෑ කිව්වේ
ජය ඝෝෂා හතර වටේ සිංහ කොඩිය ලොවම දිලේ
දිරිය දෙන්න...
[පං පං රපම් පපම්...]
දේශයේ අභිමානයයි ලොවේ උතුම් දේශයයි
අපට උරුම සිහසුනයි ක්‍රිකට් අපේ ප්‍රාණයයි
දේශයේ අභිමානයයි
ඔබේ පැතුම් උරුම රැගෙන එන්න කැපවෙලා
කිරුළ ගෙනෙමු ආයෙත් සැවොම එක්වෙලා
දිරිය දෙන්න...
Frequently Asked Questions
Who sang Kirula Genemu (2015 World Cup)?
Centigradz performed Kirula Genemu (2015 World Cup). Centigradz is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Kirula Genemu (2015 World Cup) complete lyrics?
You can find the complete Kirula Genemu (2015 World Cup) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Kirula Genemu (2015 World Cup)?
Kirula Genemu (2015 World Cup) has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ කිරුළ ගෙනෙමු ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ කිරුළ ගෙනෙමු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Kirula Genemu (2015 World Cup)" or discuss the lyrics with other music lovers.
Song Video
More from Centigradz
- Aala Purannata Lyrics8 views
- Billa Lyrics7 views
- Dark Angel6 views
- Gendagam Lyrics0 views
- Heena Atharin Lyrics0 views
- Hiru Nagena Ru Mawana Lyrics0 views
- Jaya Jaya Sri Lanka Lyrics11 views
- Kichi Bichiyata Gee Gayanna Lyrics3 views
- Kotuwa 138 ( Mada Hasa Paana) Lyrics4 views
- Mage Adare Madi Unada Lyrics3 views
- Mey Adare Heena Siththam Kala Lyrics0 views
- Nil Sanda Madale Lyrics0 views
- Oba Ekwenawado Lyrics0 views
- Obata Nohaka (Mal Dewata) Lyrics18 views
- Pahasara Obe Adare Lyrics17 views
- Penena Nopenena Manaye Lyrics1 views
- Pinbara Mawbime Lyrics5 views
- Pooja (Mey Adare Heena Siththam Kala) Lyrics3 views
- Raa Ahase Tharu Gaanata Lyrics2 views
- Ru Waruna Lyrics9 views
- Rusiri Lyrics2 views
- Siriyavi (Man Manth Nuwan Agin) Lyrics46 views
- Sulan Rella Lyrics2 views
- Sulanga Se Pawee Lyrics2 views
- Susuman Salai Lyrics1 views
- Thaarakaawo Madin Lyrics3 views
- Thani Rakka Thani Roosa Lyrics2 views
- Upan Dinaya Ada Obage (Birthday Song) Lyrics5 views
- Yamu Yamu Peratama Lyrics3 views
- View All Songs45 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views