Sulan Rella Lyrics in Sinhala (සුළං රැල්ල ගී පද) and English by Centigradz and Felix Anton, written by Karunarathna Abeysekara and composed by Milroy Dharmarathne. This page includes the Sinhala lyrics and English transliteration.
| SONG | Sulan Rella |
|---|---|
| SINGER | Centigradz, Felix Anton |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Milroy Dharmarathne |
| VIEWS | 3 |
(sulang ralla lesa hamba emi
kohen namudu oba soyagami.....//)
(nirantare inpasu mama oba langin imi...//)
turul vanna sevanallatavath nodennemi
(obage hadavathe idadenu manavi priya kathe...//)
(obage turulu laya maneta gi kiyanemi...//)
ape prema puraneta pana powannemi
(obage hadavathe idadenu manavi priya kathe...//)
(rasai neerasai sama sama lesa vindinnemi....//)
nuwan piyena turu oba langa divi gewannemi
(obage hadavathe idadenu manavi priya kathe...//)
sulang ralla lesa hamba emi
kohen namudu oba soyagami.....///(සුළං රැල්ල ලෙස හඹා එමි
කොහෙන් නමුදු ඔබ සොයාගමි.....//)
(නිරන්තරේ ඉන්පසු මම ඔබ ළඟින් ඉමි...//)
තුරුල් වන්න සෙවණැල්ලටවත් නොදෙන්නෙමි
(ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි ප්‍රිය කතේ...//)
(ඔබේ තුරුළු ළය මානෙට ගී කියන්නෙමි...//)
අපේ ප්‍රේම පුරාණේට පණ පොවන්නෙමි
(ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි ප්‍රිය කතේ...//)
(රසයි නීරසයි සම සම ලෙස විඳින්නෙමි....//)
නුවන් පියෙන තුරු ඔබ ළඟ දිවි ගෙවන්නෙමි
(ඔබගේ හදවතේ ඉඩදෙනු මැනවි ප්‍රිය කතේ...//)
සුළං රැල්ල ලෙස හඹා එමි
කොහෙන් නමුදු ඔබ සොයාගමි.....///
Centigradz performed Sulan Rella. Centigradz is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Sulan Rella were written by Karunarathna Abeysekara. Karunarathna Abeysekara is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Milroy Dharmarathne composed the music for Sulan Rella. Milroy Dharmarathne is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the Sulan Rella lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Sulan Rella has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ සුළං රැල්ල ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.