Karma Movie Song Lyrics
“Chitrapataya: Karma (2012” (චිත්‍රපටය : කර්ම (2012): Karma Movie Song (කර්ම චිත්‍රපට ගීතය) lyrics, a Sinhala film song sung by Nadeeka Guruge and Natasha Rathnayake, with words by Jayaruwan Bandara and music by Nadeeka Guruge, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කර්ම චිත්‍රපට ගීතය ගී පද, and many know it simply as Chitrapataya: Karma.
| SONG | Karma Movie Song |
|---|---|
| SINGER | Nadeeka Guruge, Natasha Rathnayake |
| LYRICIST | Jayaruwan Bandara |
| COMPOSER | Nadeeka Guruge |
| CATEGORY | Sinhala Movie Song |
| VIEWS | 77 |
| UPDATED |
Karma Movie Song Lyrics Singlish
Chitrapataya: Karma (2012)
Anunada wana dehadaka
Aalingana awasanaye
Shunya wi..
Sithiwili..
Sithiwili..
Hm hmhmhm.. hm hmhmhm..
Jeewaanuwe jeewaye
Rudhiraaye kalala bandhaya
Aadaraye sheshaya
Hirugen genaa shakthiya
Jeewaanuwata ida di..
Yukthaanuwata ida di..
Ee..i ee..i ee..i- ii..ee..
Amlakara waayuwa
Sithum anunadaya
Dakinu risi
Dodamaluwa risi
Pahasa risi
Chumbhanaya risi
Aalinganaya awasan
Yukthaanuwata ida diකර්ම චිත්‍රපට ගීතය ගී පද
චිත්‍රපටය : කර්ම (2012)
අනුනාද වන දෙහදක
ආලිoගන අවසානයේ
ශුන්ය වී..
සිතිවිලි..
සිතිවිලි..
හ්ම් හ්ම්ම්ම්.. හ්ම් හ්ම්ම්ම්..
ජීවානුවේ ජීවයේ
රුධිරයේ කළල බන්ධය
ආදරයේ ශේෂය
හිරුගෙන් ගෙනා ශක්තිය
ජීවානුවට ඉඩ දී..
යුක්තානුවට ඉඩ දී..
ඊ..ඉ ඊ..ඉ ඊ..ඉ- ඉඉ..ඊ..
අම්ලකර වායුව
සිතුම් අනුනාදය
දකිනු රිසි
දොඩමලුව රිසි
පහස රිසි
චුම්භනය රිසි
ආලිoගනය අවසන්
යුක්තානුවට ඉඩ දීRelated Songs and Tags
Karma Movie Song LyricsKarma Movie Song Lyrics Englishකර්ම චිත්‍රපට ගීතයකර්ම චිත්‍රපට ගීතය ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Guruge SongsNadeeka Guruge LyricsGuruge LyricsNadeeka Guruge ComposerJayaruwan Bandara Lyricist