Lelasiye Lyrics by Nadeeka Guruge
Lelasiye (ලෙලැසියේ) is a Sinhala song sung by Nadeeka Guruge. The lyrics were written by Chaminda Rathnasuriya. This page presents the Lelasiye lyrics in Sinhala script (ලෙලැසියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lelasiye |
|---|---|
| SINGER | Nadeeka Guruge |
| LYRICIST | Chaminda Rathnasuriya |
| COMPOSER | Nadeeka Guruge |
| VIEWS | 59 |
| UPDATED |
Lelasiye Lyrics
lelesiye..
lelesiye..
lelesiye..
lelesiye..
obe lelenaa
asipiya yata
tathparayak
asilak
maa sirakala maenavee
e anshumaatra
nimeshaya
aethi mata
ananthae galana
hitha navathaa...
lanna
obe vatha ndale..
obe vatha mandale..
suvathi mihiriyaave
maa avadhikala maenavee
e anshumaatra
nimeshaya
aethi mata
ananthae galana
hitha navathaa...
lanna
obe laya ndale..
obe laya mandale..
suvathi mihiriyaave
maa avadhikala maenavee
e anshumaatra
nimeshaya
aethi mata
ananthae galana
hitha navathaa...
lannaලෙලැසියේ ගී පද
ලෙලැසියේ..
ලෙලැසියේ..
ලෙලැසියේ..
ලෙලැසියේ..
ඔබේ ලෙලෙනා
ඇසිපිය යට
තත්පරයක්
ඇසිල්ලක්
මා සිරකළ මැනවී
ඒ අංශුමාත්‍ර
නිමේශය
ඇති මට
අනන්තේ ගලන
හිත නවතා...
ලන්න
ඔබේ වත ඬලේ..
ඔබේ වත මඬලේ..
සුවැති මිහිරියාවේ
මා අවදිකල මැනවී
ඒ අංශුමාත්‍ර
නිමේශය
ඇති මට
අනන්තේ ගලන
හිත නවතා...
ලන්න
ඔබේ ලය ඬලේ..
ඔබේ ලය මඬලේ..
සුවැති මිහිරියාවේ
මා අවදිකල මැනවී
ඒ අංශුමාත්‍ර
නිමේශය
ඇති මට
අනන්තේ ගලන
හිත නවතා...
ලන්නRelated Songs and Tags
Lelasiye LyricsLelasiye Lyrics Englishලෙලැසියේලෙලැසියේ ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Guruge SongsNadeeka Guruge LyricsGuruge LyricsNadeeka Guruge ComposerChaminda Rathnasuriya Lyricist