Anunada wana dehadaka Lyrics
“Anunada wana dehadaka” (අනුනාද වන දෙහදක), Anunada wana dehadaka (අනුනාද වන දෙහදක) lyrics: a Sinhala love song sung by Nadeeka Guruge, with words by Jayaruwan Bandara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අනුනාද වන දෙහදක ගී පද.
| SONG | Anunada wana dehadaka |
|---|---|
| SINGER | Nadeeka Guruge |
| LYRICIST | Jayaruwan Bandara |
| COMPOSER | Nadeeka Guruge |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Anunada wana dehadaka Lyrics Singlish
Anunada wana dehadaka
Aalingana avasaanaye
Goonya wee
Sithivilee
Sithivilee
Jeevaanuwe jeevaye
Rudhiraaye kalala bandhaya
Aadaraye sheshaya
Hirugen genaa shakthiya
Jeevaanuwata ida dee
Yukthaanuwata ida dee
Amlakara waayuwa
Sithum anunadaya
Dakinu risi
Dodamaluwa risi
Pahasa risi
Chumbanaya risi
Aalinganaya avasan
Yukthaanuwata ida deeඅනුනාද වන දෙහදක ගී පද
අනුනාද වන දෙහදක
ආලිංගන අවසානයේ
ගූන්‍ය වී
සිතිවිලී
සිතිවිලී
ජීවානුවේ ජීවයේ
රුධිරයේ කළල බන්ධය
ආදරයේ ශේෂය
හිරුගෙන් ගෙනා ශක්තිය
ජීවානුවට ඉඩ දී
යුක්තානුවට ඉඩ දී
අම්ලකර වායුව
සිතුම් අනුනාදය
දකිනු රිසි
දොඩමළුව රිසි
පහස රිසි
චුම්බනය රිසි
ආලිංගනය අවසන්
යුක්තානුවට ඉඩ දී
Performances of Anunada wana dehadaka
Cover versions, live performances, and reality-show contestant performances of “Anunada wana dehadaka” on YouTube.
Live Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Anunada wana dehadaka LyricsAnunada wana dehadaka Lyrics Englishඅනුනාද වන දෙහදකඅනුනාද වන දෙහදක ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Guruge SongsNadeeka Guruge LyricsGuruge LyricsNadeeka Guruge ComposerJayaruwan Bandara Lyricist
