Ahasa Gugura ( Aga Pipi Mal Theme ) Lyrics by Nadeeka Guruge
Ahasa Gugura ( Aga Pipi Mal Theme ) (අහස ගුගුරා (අග පිපි මල්)) is a Sinhala song sung by Nadeeka Guruge. This page presents the Ahasa Gugura ( Aga Pipi Mal Theme ) lyrics in Sinhala script (අහස ගුගුරා (අග පිපි මල්) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahasa Gugura ( Aga Pipi Mal Theme ) |
|---|---|
| SINGER | Nadeeka Guruge |
| VIEWS | 1,205 |
| UPDATED |
Ahasa Gugura ( Aga Pipi Mal Theme ) Lyrics
Ahasa gugura.............
Akunu pupura....
Mage hitha wandambu wuna...
Wasa... gandora.. mage himiyani...
Numbata risi nam yanta yannemi...
Aalayak nethi...
Thaalayak nethi...
Wijithaye...
Katu otunu hera yami
Kaalayak api aadaren siti
Sonduru mathakaya aran yannemi...
Wasa... gandora.. mage himiyani...
Numbata risi nam yanta yannemi...
Benda ran dam
Mage gela wata
Muda wisikota..
Andana ahasata...
Mage sihinaye numba nidankota
Kurutu gee dahasak liyannemi...
Wasa... gandora.. mage himiyani...
Numbata risi nam yanta yannemi...
Wasa... gandora.. mage himiyani...
Numbata risi nam yanta yannemi...අහස ගුගුරා (අග පිපි මල්) ගී පද
අහස ගුගුරා.............
අකුණු පුපුරා....
මගේ හිත වැන්දඹු වුනා...
වසා... ගන්දොර.. මගේ හිමියනි...
නුඹට රිසිනම් යන්ට යන්නෙමි...
කාලයක් නැතී...
තාළයක් නැතී...
විජිතයේ....
කටු ඔටුණු හැරයමී...
කාලයක් අපි ආදරෙන් සිටි...
සොඳුරු මතකය අරන් යන්නෙමි...
වසා... ගන්දොර.. මගේ හිමියනි...
නුඹට රිසිනම් යන්ට යන්නෙමි...
බැන්ද රන්දම්
මගේ ගෙළ වට...
මුදා විසිකොට..
අඬන අහසට...
මගේ සිහිනයේ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි...
වසා... ගන්දොර.. මගේ හිමියනි...
නුඹට රිසිනම් යන්ට යන්නෙමි...
වසා... ගන්දොර.. මගේ හිමියනි...
නුඹට රිසිනම් යන්ට යන්නෙමි...Related Songs and Tags
Ahasa Gugura ( Aga Pipi Mal Theme ) LyricsAhasa Gugura ( Aga Pipi Mal Theme ) Lyrics Englishඅහස ගුගුරා (අග පිපි මල්)අහස ගුගුරා (අග පිපි මල්) ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Guruge SongsNadeeka Guruge LyricsGuruge Lyrics