Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Nadeeka Guruge
  3. Wedikawe Lyrics

Wedikawe Lyrics (වේදිකාවේ) by Nadeeka Guruge

Wedikawe Lyrics

Vedikawe asunakata baravi
dahasak netu athare atharaman vi
adare kiya denna bae
Romiyo

Shishtachare manavaya ha
Shishtachare gahani ekwela

Shishtachare manavaya ha
Shishtachare gahani ekwela
anagathe ithihasaya godanagana da
vegirei diyavi adare
Romiyo

Vedikawe asunakata baravi...

dethole obe randi dahasaka chumbana pisada
kopule ebe thewarunu dahasaka khetaya pisada
sipaganimi dahasakuth palamu navum chumbanayan
godaganim ayemath meda indan jeevithe
Romiyo

Vedikawe asunakata baravi...

වේදිකාවේ ගී පද

වේදිකාවේ අසුනකට බරවී
දහසක් නෙතු අතරේ අතරමං වී
ආදරේ කියා දෙන්න බෑ 
රෝමියෝ

ශිෂ්ඨාචාරේ මානවයා හා
ශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලා

ශිෂ්ඨාචාරේ මානවයා හා
ශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලා
අනාගතේ ඉතිහාසය ගොඩනගනා දා
වැගිරෙයි දියවී ආදරේ
රෝමියෝ

වේදිකාවේ අසුනකට බරවී...

දෙතොලේ ඔබෙ රැඳී දහසක චුම්බන පිසදා
කොපුලේ එබෙ තැවරුණු දහසක ඛේටය පිසදා
සිපගනිමි දහසකුත් පළමු නැවුම් චුම්බනයෙන්
ගොඩගනිම් ආයෙමත් මැද ඉඳන් ජීවිතේ
රෝමියෝ

වේදිකාවේ අසුනකට බරවී...

Wedikawe (වේදිකාවේ) is a Sinhala song sung by Nadeeka Guruge. This page presents the Wedikawe lyrics in Sinhala script (වේදිකාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Wedikawe including singer, lyricist, composer, and view count
SONGWedikawe
SINGERNadeeka Guruge
CATEGORYLove Songs
VIEWS170
UPDATEDMay 2026

Performances of Wedikawe

Cover versions, live performances, and reality-show contestant performances of “Wedikawe” on YouTube.

Reality Show Performances · 20

▶
Reality ShowCoaches Sing Their Own Songs | තමන්ගේ ගීත වලින් වේදිකාව පිනවූ විනුසුරුවන් | Blinds | The Voice SLCoaches Sing Their Own Songs
▶
Reality ShowHiru Star වේදිකාවම පිස්සු වට්ටපු "කිරි කවඩි සිනා" | Hiru Star Season 05Nadeeka Guruge
▶
Reality Showඅතිශය ප්‍රථම වතාවට Hiru Star වේදිකාවේ රන් මනාපය දිනා ගත් සෙව්මිණී ජයකොඩි | Hiru Star Season 04Nadeeka Guruge
▶
Reality ShowHiru star වේදිකාවේ රුවන් ව අන්දේරට ඇන්දුව සාරංග | Hiru Star Season 04 | SUPER 15Nadeeka Guruge
▶
Reality Showසතුටින් Hiru star වේදිකාවෙන් සමුගත් සයාගී.. | Hiru Star Season 04 | TOP 10Nadeeka Guruge
▶
Reality ShowHiru Star වේදිකාවට හදිසියේම පැමිණි පුංචි අමුත්තා | Hiru Star Season 04 | 3rd RoundNadeeka Guruge
▶
Reality ShowHiru Star නිසා බැබළුණු විජය ලෝෂන් ජාත්‍යන්තර රියැලිටි වේදිකාව කුල්මත් කරයි | Hiru StarNadeeka Guruge
▶
Reality ShowHiru Star වේදිකාවට හදිසියේම පැමිණි පුංචි අමුත්තා | Hiru Star Season 04 | 3rd RoundNadeeka Guruge
▶
Reality Showඇහැට කඳුලක් එක් කරමින් දැවැන්ත වේදිකාවක මිතුරන් දෙදෙනෙකුගේ සමුගැනීම... | Hiru Star Season 04ඇහැට කඳුලක් එක් කරමින් දැවැන්ත වේදිකාවක මිතුරන් දෙදෙනෙකුගේ සමුගැනීම...
▶
Reality Showඅම්මා hiru star වේදිකාවම සංවේදී කල ගීතයNadeeka Guruge
▶
Reality Showහිරු ස්ටාර් වේදිකාවෙන් රුවන්ට දීපු අතල් එක | Hiru Star Season 04 | SUPER 36හිරු ස්ටාර් වේදිකාවෙන් රුවන්ට දීපු අතල් එක 😂😅
▶
Reality Showකාටත් කලින් නත්තල් අරන් ආපු Hiru Star වේදිකාව | Hiru Star Season 04 | TOP 12Nadeeka Guruge
▶
Reality ShowHiru Star වේදීකාවෙන් නිරෝෂාට ලැබුණු Surprise එක | Hiru Star - Season 04Nadeeka Guruge
▶
Reality Showවේදිකාව උණුසුම් කළ ඒ මොහොත... | Hiru Star Season 05වේදිකාව උණුසුම් කළ ඒ මොහොත...
▶
Reality Showනුපුරුදු නම් සෙට් එකක් සුපුරුදු Hiru Star වේදිකාවෙන් එළියට... | Hiru Star Season 05Nadeeka Guruge
▶
Reality ShowP. L. A. සෝමපාලයන්ව Hiru Star වේදිකාවේ දී අනුස්මරණය කළ චිත්‍රාල්... | Hiru Star Season 05Nadeeka Guruge
▶
Reality Showසූවිසි රෑනම වේදිකාව හැඩ කළ අපූරුව... | Hiru Star Season 04 | SUPER 24සූවිසි රෑනම වේදිකාව හැඩ කළ අපූරුව...😍
▶
Reality Showහිරුස්ටාර් වේදිකාව මත අමල් පෙරේරාත් පුදුම වුන උපන්දින සැමරුම | Hiru Star - Season 04හිරුස්ටාර් වේදිකාව මත අමල් පෙරේරාත් පුදුම වුන උපන්දින සැමරුම
▶
Reality Showඒක නම් කනට මී පැණි වක් කරා වගේ හඬට හඬක් වේදීකාවේ හමූ වූ ඒ මොහොත | Hiru Star - Season 04ඒක නම් කනට මී පැණි වක් කරා වගේ හඬට හඬක් වේදීකාවේ හමූ වූ ඒ මොහොත 🥰
▶
Reality Showබක්මහේ සිරියෙන් හැඩ වුණු Hiru Star වේදිකාව | Hiru Star Season 05Nadeeka Guruge

Live Performances · 3

▶
LiveSabawe Wedikawe | Keerthi Pasquel | Keerthi Gee Live in Concert - 2006 | MEntertainmentsM Entertainments
▶
LiveWedikawe ( වේදිකාවේ ) - Dhanith Sri (Singing Potatoes Live Practice Session)Singing Potatoes
▶
LiveWedikawe by nadeeka live program වේදිකාවේ නදීකසිත් ගොමු

Cover Versions · 12

▶
Coverහැඬූ කඳුලින් තෙමීගිය Voice වේදිකාවThe Voice Sri Lanka
▶
Coverවේදිකාවේ නාපු අමුතු කෙල්ලො ටික | Comedy song | Sri Lankan ComedyKorale
▶
Cover"මගේ vote එකට කවුරුවත් පනින්න එපා" හිරු ස්ටාර් වේදිකාව යළිත් උණුසුම් කල අමල් සහ රුවන්Hiru Star
▶
Cover𝗧𝗵𝗲 𝗞𝗻𝗼𝗰𝗸𝗼𝘂𝘁𝘀 වේදිකාවෙන් සෙනසුරාදා රාත්‍රියේදී ජාත්‍යන්තර අතික්‍රමණයට සූදානම් වෙන දක්ෂයින්The Voice Sri Lanka
▶
Coverමේ ඉරිදා රාත්‍රියේ The Battles වේදිකාවෙන් ජාත්‍යන්තරයට අභියෝග කරන දක්ෂයින්The Voice Sri Lanka
▶
Coverමේ සෙනසුරාදා රාත්‍රියේදී The Battles වේදිකාවෙන් ජාත්‍යන්තරයට අභියෝග කරන දක්ෂයින් | The BattlesThe Voice Sri Lanka
▶
Cover𝗧𝗵𝗲 𝗞𝗻𝗼𝗰𝗸𝗼𝘂𝘁𝘀 වේදිකාවෙන් සෙනසුරාදා රාත්‍රියේදී ජාත්‍යන්තර අතික්‍රමණයට සූදානම් වෙන දක්ෂයින් ...The Voice Sri Lanka
▶
CoverThe Knockouts වේදිකාවෙන් සෙනසුරාදා රාත්‍රියේදී ජාත්‍යන්තර අතික්‍රමණයට සූදානම් වෙන දක්ෂයින් ...The Voice Sri Lanka
▶
Coverමේ ඉරිදා The Battles වේදිකාවෙන් ජාත්‍යන්තරයට අභියෝග කරන දක්ෂයින් | The BattlesThe Voice Sri Lanka
▶
Coverමේ ඉරිදා රාත්‍රියේ The Battles වේදිකාවෙන් ජාත්‍යන්තරයට අභියෝග කරන දක්ෂයින්The Voice Sri Lanka
▶
Cover𝗧𝗵𝗲 𝗞𝗻𝗼𝗰𝗸𝗼𝘂𝘁𝘀 වේදිකාවෙන් ඉරිදා රාත්‍රියේදී ජාත්‍යන්තර අතික්‍රමණයට සූදානම් වෙන දක්ෂයින්The Voice Sri Lanka
▶
CoverThe Battles වේදිකාවෙන් සෙනසුරාදා රාත්‍රියේදී ජාත්‍යන්තර අතික්‍රමණයට සූදානම් වෙන දක්ෂයින් ...The Voice Sri Lanka

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Wedikawe LyricsWedikawe Lyrics Englishවේදිකාවේවේදිකාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Guruge SongsNadeeka Guruge LyricsGuruge Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Wedikawe" by Nadeeka Guruge

Song Video

More from Nadeeka Guruge

  • Ahasa Gugura ( Aga Pipi Mal Theme ) Lyrics1.2k
  • Anunada wana dehadaka Lyrics16
  • Hithak thibuna Lyrics48
  • Ira handa Yata Lyrics192
  • Irata Adiyak Ihalin Lyrics15
  • Karma Lyrics214
  • Karma Movie Song Lyrics77
  • Lelasiye Lyrics80
  • Luhubandinna Ma Lyrics53
  • Mitiyawathe Lyrics18
  • Neela Nethu Yuga Dilena Tharamata Lyrics27
  • Sanda Eliyata Lyrics28
  • Sanda Eliyata (Live Version) Lyrics141
  • Sanda Mandala Wee Lyrics0
  • Sanda Payanne(Maharaja Gemunu Movie Theme Song) Lyrics352
  • Siha Dajayata Roda Bandimu (Jaya Jaya Mathru Bhoomi) Lyrics20
  • Veronika Lyrics23
  • Warna Lyrics19
  • View All Songs19

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58