Ira handa Yata Lyrics by Nadeeka Guruge
Ira handa Yata (ඉර හඳ යට) is a Sinhala song sung by Nadeeka Guruge. This page presents the Ira handa Yata lyrics in Sinhala script (ඉර හඳ යට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ira handa Yata |
|---|---|
| SINGER | Nadeeka Guruge |
| VIEWS | 187 |
| UPDATED |
Ira handa Yata Lyrics
Thuthi geethikawak baethiya mawana pawane kithiyen
Me neth ulelata enna...
Athul hithe thiyena rosa kaekulu varsha assen enna.. enna..
Ahase pael baenda sadaa bala hindina,,
Me ira handa yatadeema, aadare vindinna
Jeevithe vindinna//
Aave kohenda innne kothanada
Mehi kawuruwath naa ahanna,
Nosithu mohotaka miyayannata pera, me hamu veemama koi tharamma uthumda
Theth samanal pelapaale enna..
Me ira handa yatadeema, aadare karanna
Jeevithe dakinna//
Aave thaniyama, yanne thaniyama
Enamudu thani kawurunda..
Susumata vaediyen sameepa wannata, me langveeme ven veemak kohinda..
Me maanava suwandhe pinemma,,,
Me ira handa yatadeema, aadare kiyanne
Jeevithe hoyanna//ඉර හඳ යට ගී පද
තුති ගීතිකාවක බැතිය මවන පවනේ කිතියෙන්
මේ නෙත් උළෙලට එන්න...
ඇතුල් හිතේ තියෙන රෝස කැකුළු වර්ෂා අස්සෙන් එන්න.. එන්න..
අහසේ පැල් බැඳ සදා බලා හිඳිනා,,
මේ ඉර හඳ යටදීම, ආදරේ විඳින්න
ජීවිතේ විඳින්න//
ආවේ කොහෙන්ද ඉන්නේ කොතැනද
මෙහි කවුරුවත් නෑ අහන්න,
නොසිතූ මොහොතක මියයන්නට පෙර, මේ හමු වීමම කොයි තරම්ම උතුම්ද
තෙත් සමනල් පෙලපාළේ එන්න..
මේ ඉර හඳ යටදීම, ආදරේ කරන්න
ජීවිතේ දකින්න//
ආවේ තනියම, යන්නේ තනියම
එනමුදු තනි කවුරුන්ද..
සුසුමට වැඩියෙන් සමීප වන්නට, මේ ලංවීමේ වෙන් වීමක් කොහින්ද..
මේ මානව සුවඳේ පිනෙන්ම,,,
මේ ඉර හඳ යටදීම, ආදරේ කියන්න
ජීවිතේ හොයන්න// Performances of Ira handa Yata
Cover versions, live performances, and reality-show contestant performances of “Ira handa Yata” on YouTube.
Cover Versions · 12
▶CoverOba Ma Hamu Una Me Ira Handa Yata (ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට) - Karunarathna DivulganeKarunarathna Divulgane
▶CoverOba Ma Hamu Una (ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට)| Kasun Kalhara | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverMe Ira Handa Yata | මේ ඉර හඳ යට | Edward Jayakody | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverOba Ma Hamu Una Me Ira Handa Yata (ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට) | Anjalee Herath | Ma Nowana MamaMa Nowana Mama
▶Coverඔබ මා හමු වුණ මේ ඉර හඳ යට | Oba ma hamu una me ira handa yata | Ashka Kulathunge | Sirasa voicemusic 🎶 TV
▶CoverIra Handa Yata Movie Theme Songthm145
▶Coverඔබ මා හමුවුන මේ ඉර හඳ යට | Oba Ma Hamuuna Me Ira Handa Yata | @CalmSinhalaCoversCalm Sinhala Covers
▶CoverOba Ma Hamu Una Me Ira Handa Yata - ඔබ මා හමුවුන - Karunarathna Divulgane - Cover By Sanjaya YapaSanjaya Yapa
▶CoverOba Ma Hamu Una | ඔබ මා හමුවුන මේ ඉර හඳ යට | Karunarathna DivulganeNatural life
▶CoverMe ira hada yata Karoke / මේ ඉර හඳ යට /Edward JayakodiTshan Entertainment Karaoke / Backing Track
▶CoverMe Ira Handa Yata - Edward Jayakody...මේ ඉර හඳ යට - එඩ්වඩ් ජයකොඩිLakmal Jayasinghe
▶Coverතුති ගීතිකාවක ( Thuthi githikawaka ) | ඉර හද යට - Ira Handa Yata Film song | AnleoAnLeo
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ira handa Yata LyricsIra handa Yata Lyrics Englishඉර හඳ යටඉර හඳ යට ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Guruge SongsNadeeka Guruge LyricsGuruge Lyrics