Veronika... Veronika... Veronika... Veronika...
Obata mawa nathi
Mata obada nathi
Lokeka innawada?
Mata pissu... Mata pissu... Mata pissu... u.....
Mata pissu Veronika...
Veronika....
Sindu kiwwa... Oba lassanata... Lassanata..
Harima lassanai... ssssu.....!
Mata nathi obe sinduwa... Obata mokatada?
Obata nathi mage sinduwa...
Mata mokatada Veronika?
Mata mokatada?
Veronika... Veronika... Veronika... Veronika...
Natum natuwa... Oba lassanata... Lassanata...
Harima lassanai... ssssu.....!
Mata nathi obe natuma... Mata mokatada Veronika..
Obata nathi mage natuma....
Obata mokatada Veronika?
Veronika... Veronika... Veronika... Veronika...
Obata mawa nathi
Mata obada nathi
Lokeka innawada?
Mata pissu... Mata pissu... Mata pissu... u....
Mata pissu Veronika....වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා...
ඔබට මාව නැති
මට ඔබද නැති
ලෝකෙක ඉන්නවද?
මට පිස්සු... මට පිස්සු... මට පිස්සු... ඌ.....
මට පිස්සු වෙරෝණිකා...
වෙරෝණිකා....
සිංදු කිව්වා... ඔබ ලස්සනට... ලස්සනට..
හරිම ලස්සනයි... ස්ස්ස්සු.....!
මට නැති ඔබේ සිංදුව... ඔබට මොකටද?
ඔබට නැති මගේ සිංදුව...
මට මොකටද වෙරෝණිකා?
මට මොකටද?
වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා...
නැටුම් නැටුවා... ඔබ ලස්සනට... ලස්සනට...
හරිම ලස්සනයි... ස්ස්ස්සු.....!
මට නැති ඔබේ නැටුම... මට මොකටද වෙරෝණිකා..
ඔබට නැති මගේ නැටුම....
ඔබට මොකටද වෙරෝණිකා?
වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා... වෙරෝණිකා...
ඔබට මාව නැති
මට ඔබද නැති
ලෝකෙක ඉන්නවද?
මට පිස්සු... මට පිස්සු... මට පිස්සු... ඌ....
මට පිස්සු වෙරෝණිකා....
Nadeeka Guruge performed Veronika. Nadeeka Guruge is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Veronika lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Veronika has been viewed 11 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ වෙරෝණිකා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.