Luhubandinna Ma Lyrics in Sinhala (ලුහුබඳින්න මා ගී පද) and English by Nadeeka Guruge, written by Manjula Wediwardana. This page includes the Sinhala lyrics and English transliteration. Luhubandinna Ma is a Sinhala song performed by Nadeeka Guruge with lyrics penned by Manjula Wediwardana. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Luhubandinna Ma |
|---|---|
| SINGER | Nadeeka Guruge |
| LYRICIST | Manjula Wediwardana |
| VIEWS | 34 |
| UPDATED |
Luhubadinna ma luhubadinna
Avi thudakata baa mathakaya nasanna //
Avi thudakata baa mathakaya nasanna
Rathriyata aeha piyanna
Handata ona naeha kiyananna
Obata one andurama nam
Obata one andurama nam
Handata ilakkaya aran
Wedi thiyanna
Andura ekka
Andura ekka hina wenna
Andura ekka hina wenna
Kurullekuta piyabanna
Ona weida kiya denna
Obata one maranaya nam
Obata one maranaya nam
Hadata ilakkaya aran
Wedi thiyanna
Miya yana witadi hina wenna
Miya yana witadi hina wennaලුහුබඳින්න මා ලුහුබඳින්න
අවි තුඩකට බෑ මතකය නසන්න //
අවි තුඩකට බෑ මතකය නසන්න
රාත්‍රියට ඇහැ පියන්න
හඳට ඕන නැහැ කියන්න
ඔබට ඕනේ අඳුරම නම්
ඔබට ඕනේ අඳුරම නම්
හඳට ඉලක්කය අරන්
වෙඩි තියන්න
අඳුර එක්ක
අඳුර එක්ක හිනා වෙන්න
අඳුර එක්ක හිනා වෙන්න
කුරුල්ලෙකුට පියාඹන්න
ඕන වෙයිද කියා දෙන්න
ඔබට ඕනේ මරණය නම්
ඔබට ඕනේ මරණය නම්
හදට ඉලක්කය අරන්
වෙඩි තියන්න
මිය යන විටදී හිනා වෙන්න
මිය යන විටදී හිනා වෙන්න