Neela Nethu Yuga Dilena Tharamata Lyrics by Nadeeka Guruge
Neela Nethu Yuga Dilena Tharamata (නීල නෙතු යුග දිලෙන තරමට) is a Sinhala song sung by Nadeeka Guruge. The lyrics were written by Sheela Perera. This page presents the Neela Nethu Yuga Dilena Tharamata lyrics in Sinhala script (නීල නෙතු යුග දිලෙන තරමට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Neela Nethu Yuga Dilena Tharamata |
|---|---|
| SINGER | Nadeeka Guruge |
| LYRICIST | Sheela Perera |
| COMPOSER | Nadeeka Guruge |
| VIEWS | 23 |
| UPDATED |
Neela Nethu Yuga Dilena Tharamata Lyrics
Neela nethu yuga dilena tharamata rahasa mama dutuwa
Kola balmen muwanga sinahawa adareyi kiwa
Rosa patin dilena dekopula haduwak sewawa
Kohe sita do peminiye numba mage sitha kiwa
Themuna detholin beri beri nura rasa soyana
Duhul saluwen welunu ingasu sithuwamak mewuna
Gamana hadakara gathama nalawana kinduriyaka hanguna
Kohe sita oba peminiyedo mage sitha kiwa
Hawuluwa sitha dehen bindala numbe ruwama soyana
Sihina lowakata gena giye ma numbe surathe patala
Saragi numba giyado ada mage sitha davala
Kohe sita do peminiye numba mage sitha soyala
Neela nethu yuga dilena tharamata rahasa mama dutuwa
Kohe sita do peminiye numba mage sitha kiwaනීල නෙතු යුග දිලෙන තරමට ගී පද
නීල නෙතු යුග දිලෙන තරමට රහස මම දුටුවා
කෝළ බැල්මෙන් මුවඟ සිනහව ආදරෙයි කීවා
රෝස පාටින් දිලෙන දෙකොපුල හාදුවක් සෙව්වා
කොහේ සිට දෝ පැමිණියේ නුඹ මගේ සිත කීවා
තෙමුණු දෙතොලින් බේරි බේරී නුරා රස සොයනා
දුහුල් සළුවෙන් වෙලුනු ඉඟසුඟ සිතුවමක් මැවුණා
ගමන හැඩකර ගතම නළවන කිඳුරියක හැඟුණා
කොහේ සිට ඔබ පැමිණියේදෝ මගේ සිත කීවා
හවුළුවා සිත දැහැන් බිඳලා නුඹෙ රුවම සොයනා
සිහින ලොවකට ගෙන ගියේ මා නුඹෙ සුරතේ පටලා
සරාගී නුඹ ගියාදෝ අද මගේ සිත දවලා
කොහේ සිට දෝ පැමිණියේ නුඹ මගේ සිත සොයලා
නීල නෙතු යුග දිලෙන තරමට රහස මම දුටුවා
කොහේ සිට දෝ පැමිණියේ නුඹ මගේ සිත කීවාRelated Songs and Tags
Neela Nethu Yuga Dilena Tharamata LyricsNeela Nethu Yuga Dilena Tharamata Lyrics Englishනීල නෙතු යුග දිලෙන තරමටනීල නෙතු යුග දිලෙන තරමට ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Guruge SongsNadeeka Guruge LyricsGuruge LyricsNadeeka Guruge ComposerSheela Perera Lyricist