Mitiyawathe Lyrics by Nadeeka Guruge
Mitiyawathe (මිටියාවතේ) is a Sinhala song sung by Nadeeka Guruge. This page presents the Mitiyawathe lyrics in Sinhala script (මිටියාවතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mitiyawathe |
|---|---|
| SINGER | Nadeeka Guruge |
| LYRICIST | Nadeeka Guruge |
| COMPOSER | Nadeeka Guruge |
| VIEWS | 12 |
| UPDATED |
Mitiyawathe Lyrics
Supipi mal koyibado mitiyawathe
Supipi mal mitiyawathe kalekata matthe
Kello un nelu mitiyawathe
Kawadada un uganne...
Kawadada api uganne....
Kawada do....
Kello koyibado mitiyawathe
Kello mitiyawathe kalekata matthe
Tharuno un dinu mitiyawathe
Kawadada un uganne...
Kawadada api uganne....
Kawada do....
Tharuno koyibado mitiyawathe
Tharuno mitiyawathe kalekata matthe
Tharuno avi daru dinu mitiyawathe
Kawadada un uganne...
Kawadada api uganne....
Kawada do....
Tharuno avi daru koyibado
Tharuno mitiyawathe kalekata matthe
Tharuno saru keru pasa mitiyawathe
Kawadada un uganne...
Kawadada api uganne....
Kawada do....
Saru pasa koyibado mitiyawathe
Saru pasa mitiyawathe kalekata matthe
Saru pase mal pipi mitiyawathe
Kawadada un uganne...
Kawadada api uganne....
Kawada do....
Supipi mal koyibado mitiyawathe
Supipi mal mitiyawathe kalekata matthe
Kello un nelu mitiyawathe
Kawadada un uganne...
Kawadada api uganne....
Kawada do....මිටියාවතේ ගී පද
සුපිපි මල් කොයිබදෝ මිටියාවතේ
සුපිපි මල් මිටියාවතේ කාලෙකට මත්තේ
කෙල්ලෝ උන් නෙලූ මිටියාවතේ
කවදාද උන් උගන්නේ...
කවදාද අපි උගන්නේ....
කවදා දෝ....
කෙල්ලෝ කොයිබදෝ මිටියාවතේ
කෙල්ලෝ මිටියාවතේ කාලෙකට මත්තේ
තරුණෝ උන් දිනූ මිටියාවතේ
කවදාද උන් උගන්නේ...
කවදාද අපි උගන්නේ....
කවදා දෝ....
තරුණෝ කොයිබදෝ මිටියාවතේ
තරුණෝ මිටියාවතේ කාලෙකට මත්තේ
තරුණෝ අවි දැරූ දිනූ මිටියාවතේ
කවදාද උන් උගන්නේ...
කවදාද අපි උගන්නේ....
කවදා දෝ....
තරුණෝ අවි දැරූ කොයිබදෝ
තරුණෝ මිටියාවතේ කාලෙකට මත්තේ
තරුණෝ සරු කෙරූ පස මිටියාවතේ
කවදාද උන් උගන්නේ...
කවදාද අපි උගන්නේ....
කවදා දෝ....
සරු පස කොයිබදෝ මිටියාවතේ
සරු පස මිටියාවතේ කාලෙකට මත්තේ
සරු පසේ මල් පිපී මිටියාවතේ
කවදාද උන් උගන්නේ...
කවදාද අපි උගන්නේ....
කවදා දෝ....
සුපිපි මල් කොයිබදෝ මිටියාවතේ
සුපිපි මල් මිටියාවතේ කාලෙකට මත්තේ
කෙල්ලෝ උන් නෙලූ මිටියාවතේ
කවදාද උන් උගන්නේ...
කවදාද අපි උගන්නේ....
කවදා දෝ....Performances of Mitiyawathe
Cover versions, live performances, and reality-show contestant performances of “Mitiyawathe” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowDumbara Mitiyawatha - දුම්බර මිටියාවත | Himaru Brahamana Hiru Star Season 3 |ROUND 03|Episode 79Dumbara Mitiyawatha - දුම්බර මිටියාවත
▶Reality ShowHirantha vs Manel | Dumbara Mitiyawatha (දුම්බර මිටියාවත) | Battle Rounds | The Voice Sri LankaHirantha vs Manel
▶Reality ShowDumbara Mitiyawatha (දුම්බර මිටියාවත) | Shehan Dunusinghe | Hiru Star Season 05Dumbara Mitiyawatha
▶Reality ShowDumbara Mitiyawatha (දුම්බර මිටියාවත) | Shehan Dunusinghe | Hiru Star Season 05Dumbara Mitiyawatha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mitiyawathe LyricsMitiyawathe Lyrics Englishමිටියාවතේමිටියාවතේ ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Guruge SongsNadeeka Guruge LyricsGuruge LyricsNadeeka Guruge ComposerNadeeka Guruge Lyricist