Irata Adiyak Ihalin Lyrics
“Irata adiyak ihalin hemantaya evidin” (ඉරට අඩියක් ඉහලින් හේමන්තය ඇවිදින්): Irata Adiyak Ihalin (ඉරට අඩියක් ඉහලින්) lyrics, a Sinhala love song sung by Nadeeka Guruge and Thushara Gallessage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඉරට අඩියක් ඉහලින් ගී පද.
| SONG | Irata Adiyak Ihalin |
|---|---|
| SINGER | Nadeeka Guruge, Thushara Gallessage |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 15 |
| UPDATED |
Irata Adiyak Ihalin Lyrics Singlish
Irata adiyak ihalin hemantaya evidin..
Ira kadagena vetila kandulu matha pavenava..
Irata adiyak ihalin hemantaya evidin..
Ira kadagena vetila kandulu matha pavenava..
Valga tharuvak kada vetenava
Mama numbe kopul matha pema diyakeruva..
Prarthana nae ahasata aes piyan illanna..
Prarthana nae ahasata aes piyan illanna..
Udu guvanata sarungalayak paa keruva..
Sarungalay langa mama thani raekka..
Hemantaya langa mama eduva..
Obata daenuna jeevana husmak... jeevana husmak..
Irata adiyak ihalin hemantaya evidin..
Ira kadagena vetila kandulu matha pavenava..
Api ayeth ahasata ira gihindaemma
Kandulu gindara karala hemantayata ihalin ira ayemath thibba...
Api ayemath ahasata ira gihindaemma.... ira gihindaemmaඉරට අඩියක් ඉහලින් ගී පද
ඉරට අඩියක් ඉහලින් හේමන්තය ඇවිදින්..
ඉර කඩාගෙන වැටිලා කඳුලු මත පාවෙනවා..
ඉරට අඩියක් ඉහලින් හේමන්තය ඇවිදින්..
ඉර කඩාගෙන වැටිලා කඳුලු මත පාවෙනවා..
වල්ගා තරුවක් කඩා වැටෙනවා
මම නුඹේ කොපුල් මත පෙම දියකෙරුවා..
ප්‍රර්ථනා නෑ අහසට ඇස් පියන් ඉල්ලන්න..
ප්‍රර්ථනා නෑ අහසට ඇස් පියන් ඉල්ලන්න..
උඩු ගුවනට සරුංඟලයක් පා කෙරුවා..
සරුංඟලේ ලඟ මම තනි රැක්කා..
හේමන්තය ලඟ මම ඇඩුවා..
ඔබට දැනුනා ජීවන හුස්මක්... ජීවන හුස්මක්..
ඉරට අඩියක් ඉහලින් හේමන්තය ඇවිදින්..
ඉර කඩාගෙන වැටිලා කඳුලු මත පාවෙනවා..
අපි අයෙත් අහසට ඉර ගිහින් දැම්මා
කඳුලු ගින්දර කරලා හේමන්තයට ඉහලින් ඉර අයෙමත් තිබ්බා...
අපි අයෙමත් අහසට ඉර ගිහින් දැම්මා.... ඉර ගිහින් දැම්මාRelated Songs and Tags
Irata Adiyak Ihalin LyricsIrata Adiyak Ihalin Lyrics Englishඉරට අඩියක් ඉහලින්ඉරට අඩියක් ඉහලින් ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Guruge SongsNadeeka Guruge LyricsGuruge Lyrics