Hithak thibuna Lyrics
“Hitak thibuna” (හිතක් තිබුණා): Hithak thibuna (හිතක් තිබුණා) lyrics, a Sinhala heartbreak song sung by Nadeeka Guruge, with words by Chaminda Rathnasuriya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හිතක් තිබුණා ගී පද, and many know it simply as Hitak thibuna.
| SONG | Hithak thibuna |
|---|---|
| SINGER | Nadeeka Guruge |
| LYRICIST | Chaminda Rathnasuriya |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 48 |
| UPDATED |
Hithak thibuna Lyrics Singlish
Hitak thibuna
Matath pem karana
Hithan unna
Ae magema kiyala
Hithuwewath nae
Ae yawi yai harada
Il mahe sanda se
Ae giya makila
Il mahe sanda se
Ae giya makila
Kalak thibuna
Imak nodakina //
Anath suwayaka
Pahasa soyan
Ada wasak wisak se
Danunata obata ma
Ada wasak wisak se
Danunata obata ma
Maha kandulake
Lathaeul sangawa //
Palu anduraka
Guliwa hinda ma
Obe wadan pihithudu
Ana ganimi hama rae
Obe wadan pihithudu
Ana ganimi hama raeහිතක් තිබුණා ගී පද
හිතක් තිබුණා
මටත් පෙම් කරනා
හිතන් උන්නා
ඈ මගෙම කියලා
හිතුවෙවත් නෑ
ඈ යාවි යැයි හැරදා
ඉල් මහේ සඳ සේ
ඈ ගියා මැකිලා
ඉල් මහේ සඳ සේ
ඈ ගියා මැකිලා
කලක් තිබුණා
ඉමක් නොදකිනා //
අනත් සුවයක
පහස සොයනා
අද වසක් විසක් සේ
දැනුණාට ඔබට මා
අද වසක් විසක් සේ
දැනුණාට ඔබට මා
මහා කඳුලක
ළතැවුල් සඟවා //
පාළු අඳුරක
ගුලිව හිඳ මා
ඔබේ වදන් පිහිතුඩු
ඇන ගනිමි හැම රෑ
ඔබේ වදන් පිහිතුඩු
ඇන ගනිමි හැම රෑ
Performances of Hithak thibuna
Cover versions, live performances, and reality-show contestant performances of “Hithak thibuna” on YouTube.
Cover Versions · 4
▶CoverHithak Thibuna Bus Dj | Denuwan Kawshaka | හිතක් තිබුණා ඔබ ලබන්නට බස් ඩීජේ | 2024 New Bus Dj RemixT&D Music Official
▶CoverHithak Thibuna - Nadeeka Guruge - www.Music.lkMusic.lk
▶CoverHithak Thibuna Nuba Labannata-හිතක් තිබුණා ඔබ ලබන්නටHeart හදවත
▶CoverHithak Thibuna | හිතක් තිබුණා | Dinusha NethsaraDinusha Nethsara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithak thibuna LyricsHithak thibuna Lyrics Englishහිතක් තිබුණාහිතක් තිබුණා ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Guruge SongsNadeeka Guruge LyricsGuruge LyricsChaminda Rathnasuriya Lyricist