Song Details: Singer & Composer Information
Warna Lyrics in Sinhala (වර්ණ ගී පද) and English by Nadeeka Guruge. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Warna
🎤 SINGER
👁️ VIEWS
2

Warna Lyrics

avakashaye...
nimak nathi vu andure...
vihidennaavu hiru kiranaye
nagi...
pavi...

kaalathraye...
kaalathraye....
pasu yaamaye
rasa polove....
asa getee
rathhalle....
rasa vatee...

rathhalle...
rasa vatee...
kaya nathi hitha gal vee
niruvat vee...

svayanjaatha rathhal nae
rasa polove

වර්ණ ගී පද

අවකාශයේ...
නිමක් නැති වූ අඳුරේ...
විහිදෙන්නාවු හිරු කිරණයේ
නැගී...
පාවී...

කාලාත්‍රයේ...
කාලාත්‍රයේ....
පසු යාමයේ
රස පොළොවේ....
ඇස ගැටී
රත්හැල්ලේ....
රස වැටී...

රත්හැල්ලේ...
රස වැටී...
කය නැති හිත ගල් වී
නිරුවත් වී...

ස්වයංජාත රත්හැල් නෑ
රස පොළොවේ ////

Frequently Asked Questions

Who sang Warna?

Nadeeka Guruge performed Warna. Nadeeka Guruge is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Warna complete lyrics?

You can find the complete Warna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Warna?

Warna has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ වර්ණ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ වර්ණ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Warna LyricsWarna Song LyricsWarna Lyrics Englishවර්ණ Lyricsවර්ණ ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Guruge SongsNadeeka Guruge LyricsGuruge LyricsGuruge Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Warna" or discuss the lyrics with other music lovers.

Loading comments...