Sanda Payanne(Maharaja Gemunu Movie Theme Song) Lyrics
“Sanda paayanne seethala aragena” (සඳ පායන්නේ සීතල අරගෙන), Sanda Payanne(Maharaja Gemunu Movie Theme Song) (සඳ පායන්නේ(මහරජ ගැමුණු තේමා ගීතය)) lyrics: a Sinhala patriotic song sung by Nadeeka Guruge, with words by Jayantha Chandrasiri, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Sanda paayanne, and in Sinhala it is සඳ පායන්නේ(මහරජ ගැමුණු තේමා ගීතය) ගී පද.
| SONG | Sanda Payanne(Maharaja Gemunu Movie Theme Song) |
|---|---|
| SINGER | Nadeeka Guruge |
| LYRICIST | Jayantha Chandrasiri |
| COMPOSER | Nadeeka Guruge |
| CATEGORY | Patriotic, Sinhala Movie Song |
| VIEWS | 352 |
| UPDATED |
Sanda Payanne(Maharaja Gemunu Movie Theme Song) Lyrics Singlish
Sanda paayanne seethala aragena
Ira paayanne gini jaalaa aragena.....
Aranyaani kandulu salana vita
Sitha ridavuu ee varada asav
Sewanali rahasak mumunana tharamata
Ahasata konduraa rahas kiyav.....
Ranahasa sarasee aa nikmena vita
Aa sith gath munivatha surakiv
Kalyaana karma sihikota sema vita
Aa dev puthu arunalu kandavav.....සඳ පායන්නේ(මහරජ ගැමුණු තේමා ගීතය) ගී පද
සඳ පායන්නේ සීතල අරගෙන
ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන.....
අරණ්‍යානි කඳුළු සලන විට
සිත රිදවූ ඒ වරද අසව්
සෙවණැලි රහසක් මුමුණන තරමට
අහසට කොඳුරා රහස් කියව්.....
රණහස සැරසී ඈ නික්මෙන විට
ඈ සිත් ගත් මුණිවත සුරකිව්
කල්‍යාණ කර්ම සිහිකොට සැම විට
ඈ දෙව් පුතු අරුණලු කැඳවව්.....
Related Songs and Tags
Sanda Payanne(Maharaja Gemunu Movie Theme Song) LyricsSanda Payanne(Maharaja Gemunu Movie Theme Song) Lyrics Englishසඳ පායන්නේ(මහරජ ගැමුණු තේමා ගීතය)සඳ පායන්නේ(මහරජ ගැමුණු තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationNadeeka Guruge SongsNadeeka Guruge LyricsGuruge LyricsNadeeka Guruge ComposerJayantha Chandrasiri Lyricist