Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. 2Forty2
  3. Huru Buti Mama Chooti Lyrics

Huru Buti Mama Chooti Lyrics by 2Forty2

Huru Buti Mama Chooti (හුරු බුටි මම චූටි) is a Sinhala song sung by 2Forty2. This page presents the Huru Buti Mama Chooti lyrics in Sinhala script (හුරු බුටි මම චූටි ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Huru Buti Mama Chooti including singer, lyricist, composer, and view count
SONGHuru Buti Mama Chooti
SINGER2Forty2
VIEWS131
UPDATEDMay 2026

Huru Buti Mama Chooti Lyrics

Benjo raban vayolin gena kattiya enne
Hitata barak natiwa awith sindu kiyanne
Mokada malli othana indan angili ganinne
Hitata danena sathuta nadda kakulata ganne

Huru buti mama chuti
Angara dangara mukulu dada natanna nangi
Huru buti api noti
Angata pathata danenna
Natanna malli

Kalu mallila mokada ane orawan inne
Loke dakala nathuwa mokada linde paninne
Apith ekka hondata kaala natanne
Niyama kollo parti karath hathara jathe noyanne

Visil gahala balti gahala othana natanne
Gedara gihilla thel gagenna kakul thawananne
Mage sindu ahala malli prashna makenne
Sepata dukata hematanata chutila inne

Huru buti mama chuti
Angara dangara mukulu dada natanna nangi
Huru buti api noti
Angata pathata danenna
Natanna malli

හුරු බුටි මම චූටි ගී පද

බැන්ජෝ රබන් වයෝලින් ගෙන කට්ටිය එන්නේ 
හිතට බරක් නැතිව ඇවිත් සින්දු කියන්නේ 
මොකද මල්ලි ඔතන ඉඳන් ඇඟිලි ගනින්නේ 
හිතට දැනෙන සතුට නැද්ද කකුලට ගන්නේ 

හුරු බුටි මම චූටි 
අඟර දඟර මුකුළු දදා නටන්න නංගි 
හුරු බුටි අපි නෝටි 
ඇඟට පතට දැනෙන්න 
නටන්න මල්ලි 

කළු මල්ලිලා මොකද අනේ ඔරවන් ඉන්නේ 
ලෝකේ දැකල නැතුව මොකද ලිඳේ පනින්නේ 
අපිත් එක්ක හොඳට කාලා නටන්නේ 
නියම කොල්ලෝ පාටි කරත් හතර ජාතේ නොයන්නේ 

විසිල් ගහල බල්ටි ගහලා ඔතන නටන්නේ 
ගෙදර ගිහින් තෙල් ගාගෙන කකුල් තවන්නේ 
මගේ සින්දු අහලා මල්ලි ප්‍රශ්න මැකෙන්නේ 
සැපට දුකට හැමතැනට චූටිලා ඉන්නේ 

හුරු බුටි මම චූටි 
අඟර දඟර මුකුළු දදා නටන්න නංගි 
හුරු බුටි අපි නෝටි 
ඇඟට පතට දැනෙන්න 
නටන්න මල්ලි 

Related Songs and Tags

Huru Buti Mama Chooti LyricsHuru Buti Mama Chooti Lyrics Englishහුරු බුටි මම චූටිහුරු බුටි මම චූටි ගීතයේ පද පෙළLyrics With Transliteration2Forty2 Songs2Forty2 Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Huru Buti Mama Chooti" by 2Forty2

Song Video

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1