Desa Nopenunath Mage Lyrics by Anton Rodrigo
Desa Nopenunath Mage (දෑස නොපෙනුණත් මගේ) is a Sinhala song sung by Anton Rodrigo. This page presents the Desa Nopenunath Mage lyrics in Sinhala script (දෑස නොපෙනුණත් මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Desa Nopenunath Mage |
|---|---|
| SINGER | Anton Rodrigo |
| VIEWS | 27 |
| UPDATED |
Desa Nopenunath Mage Lyrics
(Daesa nopenunath mage wediyen paadu nae
Angili thudin atha gaga igenaganne ma.....///)
(Bhugole ithihase igenaganne ma
Daesa pena lamai wage ganan hadami ma....//)
Daesa nopenunath.....
Ammala akkalala bala ganne ma
Ayyala nangila bala ganne ma
Ammala akkalala bala ganne ma
Daesa pena lamai wage bala ganne ma.....
Daesa nopenunath.....
(Asaranakam danunu witadi susum naegenawa
Punchi punchi katha kiya sitha sanasami ma....//)
Daesa nopenunath.....දෑස නොපෙනුණත් මගේ ගී පද
(දෑස නොපෙනුණත් මගේ වැඩියේ පාඩු නෑ
ඇඟිලි තුඩින් අත ගගා ඉගෙන ගන්නේ මා.....///)
(භුගෝලේ ඉතිහාසේ ඉගෙන ගන්නේ මා
දෑස පේනා ළමයි වගේ ගණන් හදමි මා....//)
දෑස නොපෙනුණත්.....
අම්මලා අක්කලා බලා ගන්නේ මා
අයියලා නංගිලා බලා ගන්නේ මා
අම්මලා අක්කලා බලා ගන්නේ මා
දෑස පේන ළමයි වගේ බලා ගන්නේ මා.....
දෑස නොපෙනුණත්.....
(අසරණකම් දැනුනු විටදි සුසුම් නැගෙනවා
පුංචි පුංචි කතා කියා සිත සනසමි මා....//)
දෑස නොපෙනුණත්.....
Performances of Desa Nopenunath Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Desa Nopenunath Mage” on YouTube.
Cover Versions · 5
▶CoverDesa nopenunath mage.... ll Anton Rodrigo ll New / Old sinhala Song ll Visit &KARA PEDURA
▶CoverDesa NopenunathNature With Sanjeewa
▶CoverDesa Nopenunath Mage mp3 song by Anton RodrigoSinhala song
▶CoverAnton rodrigo. දෑස නොපෙනුණත් මගේ....A.D. indika kumara
▶Coverදෑස නොපෙනුණත් මගේ වැඩිය පාඩු නෑ ඇගිලි තුඩින් අත ගගා...... ඉගෙන ගන්නෙ මාNck. gamage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Desa Nopenunath Mage LyricsDesa Nopenunath Mage Lyrics Englishදෑස නොපෙනුණත් මගේදෑස නොපෙනුණත් මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Rodrigo SongsAnton Rodrigo LyricsRodrigo Lyrics