Asiri Mangala Geetha Gaya Lyrics
“Gammanaye palpathakai aa visuwaye” (ගම්මානයේ පැල්පතකයි ඈ විසුවේ), Asiri Mangala Geetha Gaya (ආසිරි මංගල ගීත ගයා අපි) lyrics: a Sinhala folk song sung by Anton Rodrigo, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. Many know it simply as Gammanaye palpathakai, and in Sinhala it is ආසිරි මංගල ගීත ගයා අපි ගී පද.
| SONG | Asiri Mangala Geetha Gaya |
|---|---|
| SINGER | Anton Rodrigo |
| CATEGORY | Folk, Wedding |
| VIEWS | 47 |
| UPDATED |
Asiri Mangala Geetha Gaya Lyrics Singlish
Gammanaye palpathakai aa visuwaye
Siri narambana atarai mata hamuwuye
Gambada sirithata magulath siduwe
Nupurudu game govikamatath paa thebuwaye......
Aasiri mangala geetha gaya api
Paminie gammanaye
Nupurudu deegek piyawara thebu api
Goviye vuwaane nupurudu gammanaye......
Kal gewana kala palpatha thula maa
Aa samagin lole
Aeage avindili matha pasu paa yugayema
Giyaane wel yaaye nupurudu gammanaye.......
Nupurudu udalla kare thabagena
Aeage avatili matthe
Pasuda aluyama ketuwa ketuwa
(Kara geta mage daethey.....//)
Aasiri mangala geetha.......
Paagaa gath batha aragena palpatha
Desatai piya neguwe
Gena giya vee tika damala atuwaata
Eya raes kara thebuwaye
Ohomai kal gewune.......
Aasiri mangala geetha.......
Kal gewana......ආසිරි මංගල ගීත ගයා අපි ගී පද
ගම්මානයේ පැල්පතකයි ඈ විසුවේ
සිරි නරඹනා අතරයි මට හමුවුයේ
ගම්බද සිරිතටම මඟුලත් සිදුවේ
නුපුරුදු ගමේ ගොවිකමටත් පා තැබුවේ......
ආසිරි මංගල ගීත ගයා අපි
පැමිණියේ ගම්මානේ
නුපුරුදු දීගෙක පියවර තැබු අපි
ගොවීයෝ වූවානේ නුපුරුදු ගම්මානේ......
කල් ගෙවනා කල පැල්පත තුල මා
ඈ සමගින් ලොලේ
ඇගේ ඇවිඳිලි මත පසු පා යුගයේම
ගියානේ වෙල් යායේ නුපුරුදු ගම්මානේ.......
නුපුරුදු උදැල්ල කරේ තබාගෙන
ඇගේ ඇවටිලි මත්තේ
පසුදා අළුයම කෙටුවා කෙටුවා
(කර ගැට මගේ දෑතේ.....//)
ආසිරි මංගල ගීත.......
පාගා ගත් බැත අරගෙන පැල්පත
දෙසටයි පිය නැගුවේ
ගෙන ගිය වී ටික දමලා අටුවට
එය රැස් කර තැබුවේ
ඔහොමයි කල් ගෙවුනේ.......
ආසිරි මංගල ගීත.......
කල් ගෙවනා......Performances of Asiri Mangala Geetha Gaya
Cover versions, live performances, and reality-show contestant performances of “Asiri Mangala Geetha Gaya” on YouTube.
Cover Versions · 12
▶CoverBig Wins නියාමක ගායක අදීශගේ හඩින් - ගම්මානයේ පැල්පතකයි ඈ විසුවේHimaru ප්‍රමුඛ Big Wins - Beliaththa
▶CoverAsiri mangala geetha & manaliye mal kumariye.....(ආසිරි මංගල ගීත ගයා සහ මනාලියේ මල් )Anton RodrigoAparna Gamage
▶Coverආසිරි මංගල ගීත ගයා අපි - Asiri Mangala Geetha Gaya- Anton RodrigoSinhala Music Box
▶Coverආසිරි මංගල ගිත ගයා අපි- Asiri mangala githa gaya api - sarath rodrigo - oxigen supprb backingSL Live music
▶Coverආසිරි මංගල ගීත ගයා අපි - සරත් රුද්‍රිගු | Asiri Mangala Geetha Gaya - Sarath RodrigoSirasa FM
▶CoverAsiri Mangala Geetha Gaya | Anton Rodrigo | Shuffle Dance | Asanka ProductionsAsanka Productions
▶CoverAsiri Mangala Geetha Gaya | Punjabi Dance Fusion Remix | අසිරි මංගල ගීත ගයා AI Cover SongK Music Official
▶Coverආසිරි මංගල ගීත ගය /Asiri mangala geetha gaya/ EDM sinhala songShenu
▶CoverAsiri Mangala Geetha Gaya | Anton Rodrigo | Old Music Track|ආසිරි මංගල ගීත ගයා අපි|ඇන්ටන් රොද්‍රිගෝMusic Srilanka
▶CoverASIRI MANGALA GEETHA GAYA | ආසිරි මංගල ගීත ගයා | DN FUSION STUDIO | COVER | REMAKE | EDMDN Fusion Studio
▶CoverAsiri Mangala geetha gaya api|ආසිරි මංගල ගීත ගයා අපිThenu Sri AI Songs
▶Coverආසිරි මංගල ගීත ගයා අපි (Asiri mangala githa) || Panchi TV || WSR PrasadPanchiTV Production
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asiri Mangala Geetha Gaya LyricsAsiri Mangala Geetha Gaya Lyrics Englishආසිරි මංගල ගීත ගයා අපිආසිරි මංගල ගීත ගයා අපි ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Rodrigo SongsAnton Rodrigo LyricsRodrigo Lyrics