Ahelapolage Punchi Putha LyricsbyAnton Rodrigo
Ahelapolage Punchi Putha Lyrics in Sinhala (ඇහැලේපොළගේ පුංචි පුතා ගී පද) and English by Anton Rodrigo. This page includes the Sinhala lyrics and English transliteration. Ahelapolage Punchi Putha is a Sinhala song performed by Anton Rodrigo. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Ahelapolage Punchi Putha |
|---|---|
| SINGER | Anton Rodrigo |
| VIEWS | 20 |
| UPDATED |
Ahelapolage Punchi Putha Lyrics
Ahelepolage punchi putha
Madduma Bandara yana name//
Sinhala ithihasa pothe ran akurin liyawuna
Editara honda punchi puthek lakmaenita nathi wuna
Bogambara nuwara wawe hema weli atayak pawa
Adambara kanduluwalin - apa shokaya niwanawa//
Shri Vikrama Rajasinha raja anaya paturala
Amma samaga daru thun denekuta maranaya himi kala
Hina wela amma langata a Madduma veeraya
Marena seti mama penwannam ayiyandiye kiya
Mama ayiyandiye kiya....
Yakada kaduwa athata aran ena wita rudu gahalaya
Maraneta biyawi ayiya - amma langata pena giya
E rajage kroora gathiya veera leyin pennala
Madduma Bandarage hisa kadu paharain wen kala
Kadu paharain wen kala....
Madduma Bandarage podi punchi nangi desa bala
Wangediyata da kotanna e e rajida ana kala
Ehema hitak ehema thanak ithihasaya nae ane
Piyage nama raka gannata punchi puthek bihi wune
Punchi puthek bihi wune.....ඇහැලේපොළගේ පුංචි පුතා ගී පද
ඇහැලේපොළගේ පුංචි පුතා
මද්දුම බණ්ඩාර යන නාමේ//
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා
එඩිතර හොඳ පුංචි පුතෙක් ලක්මෑණිට නැති වුණා
බෝගම්බර නුවර වැවේ හැම වැලි ඇටයක් පවා
ආඩම්බර කඳුළුවලින් - අප ශෝකය නිවනවා//
ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා
අම්මා සමඟ දරු තුන් දෙනෙකුට මරණය හිමි කලා
හිනා වෙලා අම්මා ළඟට ආ මද්දුම වීරයා
මැරෙනා සැටි මම පෙන්වන්නම් අයියණ්ඩියේ කියා
මම අයියණ්ඩියේ කියා....
යකඩ කඩුව අතට අරන් එන විට රුදු ගහලයා
මරණෙට බියවී අයියා - අම්මා ළඟට පැන ගියා
ඒ රජාගේ කෲර ගතිය වීර ලෙයින් පෙන්නලා
මද්දුම බණ්ඩාරගේ හිස කඩු පහරින් වෙන් කළා
කඩු පහරින් වෙන් කළා....
මද්දුම බණ්ඩාරගේ පොඩි පුංචි නංගි දෙස බලා
වංගෙඩියට දා කොටන්න ඒ ඒ රජිදා අණ කළා
එහෙම හිතක් එහෙම තැනක් ඉතිහාසය නෑ අනේ
පියාගෙ නම රැක ගන්නට පුංචි පුතෙක් බිහි වුණේ
පුංචි පුතෙක් බිහි වුණේ.....
Related Songs and Tags
Ahelapolage Punchi Putha LyricsAhelapolage Punchi Putha Lyrics Englishඇහැලේපොළගේ පුංචි පුතාඇහැලේපොළගේ පුංචි පුතා ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Rodrigo SongsAnton Rodrigo LyricsRodrigo Lyrics