Maha Bodhi Mule Lyrics
“maha bodhi mule” (මහ බෝධි මුලේ), Maha Bodhi Mule (මහ බෝධි මුලේ) lyrics: a Sinhala Buddhist devotional song sung by Anton Rodrigo and M.B. Joharsha, with words by U.S. Perera and music by Mohomad Gouse, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මහ බෝධි මුලේ ගී පද.
| SONG | Maha Bodhi Mule |
|---|---|
| SINGER | Anton Rodrigo, M.B. Joharsha |
| LYRICIST | U.S. Perera |
| COMPOSER | Mohomad Gouse |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 68 |
| UPDATED |
Maha Bodhi Mule Lyrics Singlish
(maha bodhi mule
maha bodhi mule vidurasne ras vihidenna
maha saad thuma lo viduras me ved innna
maha bodhi mule)..//
rahase sadevu lo surana guna geetha nada di
ahase suranganavo manaram rengum didi
pudana sadehi devulova mal vessa vahinna
maha saad thuma lo viduras me ved innna
maha bodhi mule
vaishakya chandra kanthi sural malaniik vi
(shri shanthi pana tilove ekaloka di)..//
tilove ekaloka di
nava neela peetha aadi buduras vihidenna
bhagavat bhagavat bhagavat maha sat savpela sun paradanna
maha bodhi mule
sansara jathi jathi peru uthum paramee
(gam deva gnana mahimen lo natha mahime)..//
thun lo natha mahime
jaga desha maha mangala vesange supasanna
bhagavat bhagavat bhagavat maha sat sav bodhi ved innna
maha bodhi mule
maha bodhi mule....
maha bodhi muleමහ බෝධි මුලේ ගී පද
(මහ බෝධි මුලේ
මහ බෝධි මුලේ විදුරැස්නේ රැස් විහිදෙන්නා
මහ සාද් තුමා ලෝ විදුරැස් මේ වැඩ ඉන්නා
මහ බෝධි මුලේ)..//
රහසේ සදෙව් ලො සුරනා ගුණ ගීත නාද දී
අහසේ සුරංගනාවෝ මනරම් රැඟුම් දිදී
පුදනා සඳෙහි දෙවුලොව මල් වැස්ස වහින්නා
මහ සාද් තුමා ලෝ විදුරැස් මේ වැඩ ඉන්නා
මහ බෝධි මුලේ
වයිශාක්‍ය චන්ද්‍ර කාන්ති සුරල් මාළානීක වී
(ශ්‍රී ශාන්ති පානා තිලොවේ එකලෝක දී)..//
තිලොවේ එකලෝක දී
නව නීල පීත ආදී බුදුරැස් විහිදෙන්නා
භගවාත් භගවාත් භගවාත් මහා සත් සව්පෙල සුන් පරදන්නා
මහ බෝධි මුලේ
සංසාර ජාති ජාති පෙරූ උතුම් පාරමී
(ගම් දේව ඥාන මහිමෙන් ලෝ නාත මාහිමේ)..//
තුන් ලෝ නාත මාහිමේ
ජග දේශ මහා මංගල වෙසඟේ සුපසන්නා
භගවාත් භගවාත් භගවාත් මහා සත් සව් බෝධී වැඩ ඉන්නා
මහ බෝධි මුලේ
මහ බෝධි මුලේ....
මහ බෝධි මුලේPerformances of Maha Bodhi Mule
Cover versions, live performances, and reality-show contestant performances of “Maha Bodhi Mule” on YouTube.
Cover Versions · 12
▶CoverMaha Bodhi Mule - මහ බෝධි මුලේSumudu Irasinghe
▶CoverMAHA BODHI MULE by Anton RodrigoADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverමහ බෝධිමුලේ | Original SongAvesta Production
▶Coverමහා බෝධි මුලේ.....පැරණි ගි රසාංගයEdithara Ayya
▶Coverමහා බෝධි මුලේGonadeniye Wimalajothi Himi
▶Coverමහ බෝධි මුලේ / Maha Bodhi Mule - M. B. JouhershaI.G. Bandula (Bandula Gamage)
▶Coverමහ බෝධි මුලේ_[එම්.ඩී. ජොහාර්ෂා]/Maha boodhi mule_[M.D. Joharsha]ආවර්ජනා_reflection
▶Coverමහ බෝධි මුලේSiyapatharana Songcollection
▶CoverMAHA BODHI MULEWilson Kulasuriya
▶CoverMaha Bodhi Mule - M B JoharshaLakshamanBoduBathiGee
▶Coverමහා බෝධි මුලේSiyapatharana Songcollection
▶CoverMaha Bodhi Mule - M B JoharshaLakshamanInstrumentals
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maha Bodhi Mule LyricsMaha Bodhi Mule Lyrics Englishමහ බෝධි මුලේමහ බෝධි මුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Rodrigo SongsAnton Rodrigo LyricsRodrigo LyricsMohomad Gouse ComposerU.S. Perera Lyricist