Punsanda Hinahenne Lyrics by CT Fernando
Punsanda Hinahenne (පුන්සඳ හිනැහෙන්නේ) is a Sinhala song sung by CT Fernando. This page presents the Punsanda Hinahenne lyrics in Sinhala script (පුන්සඳ හිනැහෙන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Punsanda Hinahenne |
|---|---|
| SINGER | CT Fernando |
| VIEWS | 319 |
| UPDATED |
Punsanda Hinahenne Lyrics
Punsanda hinahenne, vanamal pibidenne
Lassana obe muhune, dakama nowe manike
Koibada oba yanne, me udayama kadi mudiye
Mage palpata patthe, oba sampata gena enne
Vasantaya samayedi oba laga idagena
Mihirata kavi kiyami, saman kekulu mal
Pokurak aragena obe hise gasami
Oba nidiyana thuru pela thula idagena
Nelavili gi gayami
Udaya hawasa, mama obe payuga himiyani semada vadimi
Nila diya basa yana gangave mama oba ha oru padimi
Sanda athi kaleta, obe sudu atha gena
Gan thera weta duwami
Palathuru yusha gena mi peni davata
Rasakara eya powami
Kumburata yannata pera bath ambulata sada obata demi....
Punsanda hinahenne, vanamal pibidenne
Nil diya basa yanne, asiri puda denne
Monarun ranga denne, podi kurulan nada denne
Apa desa balamin inne, un semada sina senne...
Ha.... ha..........පුන්සඳ හිනැහෙන්නේ ගී පද
පුන්සඳ හිනැහෙන්නේ, වනමල් පිබිදෙන්නේ
ලස්සන ඔබේ මුහුණේ, දැක්කම නොවේ මැණිකේ
කොයිබද ඔබ යන්නේ, මේ උදයම කඩි මුඩියේ
මගෙ පැල්පත පැත්තේ, ඔබ සම්පත ගෙන එන්නේ
වසන්තය සමයේදී ඔබ ලග ඉඳගෙන
මිහිරට කවි කියමි, සමන් කැකුළු මල්
පොකුරක් අරගෙන ඔබේ හිසේ ගසමි
ඔබ නිදියනා තුරු පැල තුල ඉඳගෙන
නැලවිලි ගී ගයමි
උදය හවස, මම ඔබේ පායුග හිමියනි සැමදා වඳිමි
නිල දිය බැස යන ගංගාවේ මම ඔබ හා ඔරු පදිමි
සඳ ඇති කාලෙට, ඔබේ සුදු අත ගෙන
ගං තෙර වෙත දුවමි
පලතුරු යුෂ ගෙන මී පැණි දවටා
රසකර එය පොවමි
කුඹුරට යන්නට පෙර බත ඇඹුලට සදා ඔබට දෙමි....
පුන්සඳ හිනැහෙන්නේ, වනමල් පිබිදෙන්නේ
නිල් දිය බැස යන්නේ, ආසිරි පුද දෙන්නේ
මොණරුන් රඟ දෙන්නේ, පොඩි කුරුලන් නද දෙන්නේ
අප දෙස බලමින් ඉන්නේ, උන් සැමදා සිනා සෙන්නේ...
හා.... හා..........Performances of Punsanda Hinahenne
Cover versions, live performances, and reality-show contestant performances of “Punsanda Hinahenne” on YouTube.
Live Performances · 4
▶LivePun Sanda Hinahenne | පුන් සඳ හිනැහෙන්නේ | Live Cover by Clifford Richards and RuClifford Richards
▶LivePunsanda Hinahenne - Live Cover @ "Tribute to CT 2023" by Chandimal FernandoChandimal Fernando
▶LivePun Sanda Hinahenne පුන් සඳ හිනැහෙන්නේ The Gypsies Sunil Perera Live PerformanceSam
▶Liveපුන්සඳ හිනැහෙන්නේ | Live Cover | Corrine Medley Live | Corrine Almeida | Sohan WeerasingheCorrine Almeida
Cover Versions · 12
▶CoverPun Sanda Hinahenne (පුන් සඳ හිනැහෙන්නේ) Keerthi Pasqual and Corrine AlmeidaSuresh Maliyadde
▶CoverPunsanda Hinahenne (පුන්සඳ හිනැහෙන්නේ) Nirosha Virajini And Nadeeka GurugeSuresh Maliyadde
▶CoverPun Sanda Hinahenne (පුන්සඳ හිනැහෙන්නේ)Gee Fusion
▶CoverPunsanda Hinehenne - පුන්සඳ හිනැහෙන්නේ - C. T. Fernando and Rukmani DeviYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverPunsanda Hinahenne Original Priyantha Fernando පුන්සඳ හිනැහෙන්නේ ප්‍රියන්ත ප්‍රනාන්දුClassic Sinhala Songs
▶CoverPunsada Hinahenne - පුන්සඳ හිනැහෙන්නේ (C T Fernando - සී ටී ප්‍රනාන්දු)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverMal Bara Himidiriya/ Punsanda Hinahenne Mashup Cover by 'Legends with LB'LB Finance PLC
▶CoverPunsanda Hinahenne - පුන්සඳ හිනැහෙන්නේ - Cover (By Jayanganie and Suresh) - 2024 version.marapane
▶CoverPunsanda Hinahenne - පුන්සඳ හිනැහෙන්නේ - Cover (By Jayanganie and Suresh)marapane
▶CoverPunsanda Hinahenne පුන්සඳ හිනැහෙන්නේ - Cover (By Dakshi and Suresh)marapane
▶CoverPunsanda Hinahenne..Wanamal Pibidenne..පුන්සද හිනැහෙන්නේ..වනමල් පිබිදෙන්නේ..KSsn Space
▶CoverPunsanda Hinahenne│Anuraj & Thilaka│C. T. Fernando and Rukmani Devi│49(4-4)104(Bb-C) │2026༺🎸 Super Extremes Thusith 🏆༻
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Punsanda Hinahenne LyricsPunsanda Hinahenne Lyrics Englishපුන්සඳ හිනැහෙන්නේපුන්සඳ හිනැහෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando Lyrics