Bilinda Nalawe Lyrics
by CT Fernando
“Bilinda naelave ukule, hinahae mala se kaekule” (බිළිඳා නැළවේ උකුළේ, හිනහේ මල සේ කැකුළේ), Bilinda Nalawe (බිළිඳා නැළවේ) lyrics: a Sinhala lullaby sung by CT Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. Many know it simply as Bilinda naelave, and in Sinhala it is බිළිඳා නැළවේ ගී පද.
| SONG | Bilinda Nalawe |
|---|---|
| SINGER | CT Fernando |
| COMPOSER | CT Fernando |
| CATEGORY | Lullaby, Mother |
| VIEWS | 38 |
| UPDATED |
Bilinda Nalawe Lyrics Singlish
Bilinda naelave ukule - hinahae mala se kaekule
Mavage senehae paethire - rudhire kiri le ithire
Dotha nagaa molavaa - sura laalaniyo enavaa
Geetha asaa mavage - nodanee nohaegee dutuwe
Thaala gasaa natanaa - bilinda mathuve minisaa
Loo dahamae naginaa - basinaa duka saepa atharae vasanaa
Saema denaa kaedavaa - podu aadarayen ragnanaa
Muhuna balaa haemagae - nododaa nohadaa hinahae
Jeevithaye sihinae - saenaaseema thibae muhunaae
Maeni piyaa dedanaa vasanaa niwasae pahanai bilindaබිළිඳා නැළවේ ගී පද
බිළිඳා නැළවේ උකුළේ - හිනහේ මල සේ කැකුළේ
මවගේ සෙනෙහේ පැතිරේ - රුධිරේ කිරි ලේ ඉතිරේ
දෝත නගා මොළවා - සුර ලාළනියො එනවා
ගීත අසා මවගේ - නොදැනී නොහැගී දුටුවේ
තාල ගසා නටනා - බිළිඳා මතුවේ මිනිසා
ලෝ දහමේ නගිනා - බසිනා දුක සැප අතරේ වසනා
සෑම දෙනා කැඳවා - පොදු ආදරයෙන් රඟනා
මුහුණ බලා හැමගේ - නොදොඩා නොහඬා හිනැහේ
ජීවිතයේ සිහිනේ - සැනසීම තිබේ මුහුණේ
මෑණි පියා දෙදනා වසනා නිවසේ පහනයි බිළිඳා
Performances of Bilinda Nalawe
Cover versions, live performances, and reality-show contestant performances of “Bilinda Nalawe” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bilinda Nalawe LyricsBilinda Nalawe Lyrics Englishබිළිඳා නැළවේබිළිඳා නැළවේ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando Composer


