Amba Ruk Sewanelle Lyrics
by CT Fernando
“Ambaruk sewanelle, me ran onchille” (අඹ රුක් සෙවනැල්ලේ): Amba Ruk Sewanelle (අඹ රුක් සෙවනැල්ලේ) lyrics, a Sinhala folk song sung by CT Fernando, with words by Ananda Jayasena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Ambaruk sewanelle,, and in Sinhala it is අඹ රුක් සෙවනැල්ලේ ගී පද.
| SONG | Amba Ruk Sewanelle |
|---|---|
| SINGER | CT Fernando |
| LYRICIST | Ananda Jayasena |
| COMPOSER | CT Fernando |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 275 |
| UPDATED |
Amba Ruk Sewanelle Lyrics Singlish
Ambaruk sewanelle, me ran onchille
Pem gee gayamin, padinata enne
Maa sura siyumeliye
Udarata thaleta osariya andala
Muthu depotak bandala
Kan aga ranthoduda lelawalala
Sarasai kumari wage....
Surathal sonduri ma aga rajini
Oba mage sudu sukumali
Ambaruk sewanelle, me ran onchille
Pem gee gayamin, padinata enne
Maa sura siyumeliye
Duruthu mahe mada sulange selena
Ara la damba aththe
Girawiya ha girawa eka thurule
Onchili padina lese
Gelawata athala pem gee gayala
Yamu padinata onchilla
Wathusudu araliya maala palanda
Oba sarasami menike
Nalale kopule dethole mee bee
Mama mathwemi menike
Thuruwadulata wee thurule nalwi
Api gayamu amara pem geeඅඹ රුක් සෙවනැල්ලේ ගී පද
අඹ රුක් සෙවනැල්ලේ
මේ රන් ඔංචිල්ලේ
පෙම් ගී ගයමින් පදිනට එන්නේ
මා සුර සියුමැලියේ.....
උඩරට තාලෙට ඔසරිය ඇඳලා මුතු දෙපොටක් බැඳලා
කන් අග රන් තෝඩු ද ලෙළවාලා සරසවි කුමරි වගේ
සුරතල් සොඳුරී මා අග රැජණි ඔබ මගෙ සුදු සුකුමාලි.....
අඹ රුක් සෙවනැල්ලේ......
දුරුතු මහේ මඳ සුළගේ සැළෙනා අර ළා දඹ අත්තේ
ගිරවිය හා ගිරවා එක තුරුළේ ඔංචිලි පදින ලෙසේ
ගෙළ වට අත ලා පෙම් ගී ගයලා යමු පදිනට ඔංචිල්ලා.....
අඹ රුක් සෙවනැල්ලේ......
වතු සුදු අරලිය මාලා පළඳා ඔබ සරසමි මැණිකේ
නළලේ කොපුලේ දෙතොලේ මී බී මම මත් වෙමි මැණිකේ
තුරු වදුලට වී තුරුලේ නැළවී අපි ගයමු අමර පෙම් ගී.....
අඹ රුක් සෙවනැල්ලේ......
Performances of Amba Ruk Sewanelle
Cover versions, live performances, and reality-show contestant performances of “Amba Ruk Sewanelle” on YouTube.
Cover Versions · 6
▶CoverAmbaruk Sewanalle (අඹ රුක් සෙවනැල්ලේ) - Keerthi Pasquel & Keerthi RathnayakeSuresh Maliyadde
▶Coverපැරණි ගීත අඹ රුක් සෙවනැල්ලේ සී.ටී. ප්‍රනාන්දුMLB channel
▶CoverAmruk sewanelle | අඹ රුක් සෙවනැල්ලේAkshyAthu
▶CoverAmbaruk Sewanalle - අඹ රුක් සෙවනැල්ලේWijayananda Ranasinghe
▶CoverAba ruk sewanalle | අඹ රුක් සෙවනැල්ලේ | Keerthi Rathnayake | Keerth Pasquel | Peo legendsKeerthi Rathnayake
▶CoverAmba Ruk Sewanalle - අඹ රුක් සෙවනැල්ලේ - By Sanjeewa PrasannaDelush Sasanka Fernando
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amba Ruk Sewanelle LyricsAmba Ruk Sewanelle Lyrics Englishඅඹ රුක් සෙවනැල්ලේඅඹ රුක් සෙවනැල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando ComposerAnanda Jayasena Lyricist