Hela Jathika Abhimane Lyrics by CT Fernando
Hela Jathika Abhimane (හෙළ ජාතික අභිමානේ) is a Sinhala song sung by CT Fernando. This page presents the Hela Jathika Abhimane lyrics in Sinhala script (හෙළ ජාතික අභිමානේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hela Jathika Abhimane |
|---|---|
| SINGER | CT Fernando |
| VIEWS | 1,649 |
| UPDATED |
Hela Jathika Abhimane Lyrics
(Hela jathika abhimane
Wedu wiruwan se porane
Dinu mawbima sawsiriyen sarasaw
Pibidew pibidew sarasew)...//
Weera wikuma pae pera daruwow - desa resa mura keruwow.
Ae leya athi oba surawiruwow - nomawaw nayakaruwow
Deya diyunata paeda yana newiya - gowiya bima dewiya
Wipatehi sapatehi nosaleyi notawewi atalodama huru helaya
Wipatehi sapatehi nosaleyi notawewi atalodama huru helaya
Hela jathika abhimane .../
Muhudata aedena maha ganga - kumburata yali harawa
Dhanya waga kota sirilaka me - peradiga ketha karawa
Arapirimasma purudu wela - bindalaw duka sanka
Perakum yugayak nawathath arambaw nija bhumi thale lanka
Perakum yugayak nawathath arambaw nija bhumi thale lanka
Hela jathika abhimane .../හෙළ ජාතික අභිමානේ ගී පද
(හෙළ ජාතික අභිමානේ
වැඩු විරුවන් සේ පොරණේ
දිනු මව්බිම සව්සිරියෙන් සරසව්
පිබිදෙව් පිබිදෙව් සැරසෙව්)...//
වීර විකුම් පෑ පෙර දරුවෝ - දෙස රැස මුර කෙරුවෝ.
ඒ ලෙය ඇති ඔබ සුරවිරුවෝ - නොමවව් ණයකරුවෝ
දැය දියුණට පැද යන නැවියා - ගොවියා බිම දෙවියා
විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝදම හුරු හෙළයා
විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝදම හුරු හෙළයා
හෙළ ජාතික අභිමානේ .../
මුහුදට ඈදෙන මහ ගංඟා - කුඹුරට යලි හරවා
ධාන්‍ය වගා කොට සිරිලක මේ - පෙරදිග කෙත කරවා
අරපිරිමැස්මට පුරුදු වෙලා - බිඳලව් දුක සංකා
පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා
පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා
හෙළ ජාතික අභිමානේ .../Related Songs and Tags
Hela Jathika Abhimane LyricsHela Jathika Abhimane Lyrics Englishහෙළ ජාතික අභිමානේහෙළ ජාතික අභිමානේ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando Lyrics