Kalu Mahaweli Lyrics
by CT Fernando
“Kalu Mahaweli Kalani Da Walave, Sihilal Maha Ganga” (කළු මහවැලි කැළණි ද වලවේ, සිහිලැල මහා ගංඟා), Kalu Mahaweli (කළු මහවැලි) lyrics: a Sinhala song about nature sung by CT Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is කළු මහවැලි ගී පද.
| SONG | Kalu Mahaweli |
|---|---|
| SINGER | CT Fernando |
| CATEGORY | Nature, Patriotic |
| VIEWS | 78 |
| UPDATED |
Kalu Mahaweli Lyrics Singlish
Kalu Mahaweli Kalani Da Walave - Sihilal Maha Ganga
Hela Bima Rasa Daharin Nalava - Gi Gayamin Basa Yanava
Badaveti Muhude - Pasa Duru Godave - Mulu Hela Bima Nalava
Kandu Gata Vatala - Miduma Patala - Kiri Diya Eli Nagila
Gi Rasa Dahara - Lokaya Nava - Jathika Jiva Lokaya Pa
Jaya Gosa Nagava - Jaya Kodi Bandava - Mage Siri Laka Babala
Jaya Jaya Jaya Vevaකළු මහවැලි ගී පද
කළු මහවැලි කැළණි ද වලවේ - සිහිලැල මහා ගංඟා
හෙළ බිම රස දහරින් නළවා - ගී ගයමින් බැස යනවා
බඩවැටි මුහුදේ - පස දුරු ගොඩවේ - මුළු හෙළ බිම නළවා
කඳු ගැට වටලා - මීදුම පටලා - කිරි දිය ඇළි නැගිලා
ගී රස දහරා - ලෝකය නාවා - ජාතික ජීවා ලෝකය පා
ජය ගොස නඟවා - ජය කොඩි බඳවා - මගෙ සිරි ලක බබළා
ජය ජය ජය වේවාPerformances of Kalu Mahaweli
Cover versions, live performances, and reality-show contestant performances of “Kalu Mahaweli” on YouTube.
Live Performances · 2
Cover Versions · 5
▶CoverKalu Mahaweli Kelanidha...කළු මහවැලි කැළණිද...Milton Malaviarachchi
▶Coverපැරණි ගීත කළු මහවැලි කැලණිද වලවේ සී.ටී. ප්‍රනාන්දුMLB channel
▶Cover(Sinhala Swing ) Kalu Mahaweli Kelani-of late CT Fernando - My Swing madness in guitar.SUBCULTURE
▶CoverKalu Mahawali Kelanida Walawe කළු මහවැලි - C. T. Fernando (සී.ටී. ප්‍රනාන්දු)Earth Guardians
▶Coverකළු මහවැලි - Kalu mahaweli | Cover By Viviyan Rathugama | Sinhala Cover SongViviyan Rathugama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kalu Mahaweli LyricsKalu Mahaweli Lyrics Englishකළු මහවැලිකළු මහවැලි ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando Lyrics

