Berena Pani Bindu Lyrics
by CT Fernando
“Berena peni bindu rathu mee vada bandu peni rambutan gas gaane” (බේරෙන පැණි බිඳු රතු මී වද බඳු පැණි රඹුටන් ගස් ගානේ): Berena Pani Bindu (බේරෙන පැණි බිඳු) lyrics, a Sinhala love song sung by CT Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Berena peni, and in Sinhala it is බේරෙන පැණි බිඳු ගී පද.
| SONG | Berena Pani Bindu |
|---|---|
| SINGER | CT Fernando |
| COMPOSER | CT Fernando |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 51 |
| UPDATED |
Berena Pani Bindu Lyrics Singlish
Berena peni bindu rathu mee vada bandu peni rambutan gas gaane
Lenu giravun palava harimin takaya badena mal vaane
(Kumariya oba maa dinu gamai maa sathu vasthuva obama thamai....//)
Rupu diya vaddana pera jaya vaddana purayai aetha penenne
Kaelaniya bo patha pisa ena sulangin oba sil suwanda labenne
(Mini muthu vana mal diva raeye oba pinbariyaki kumariye...//)
Berena peni...
Goyam kapaddi puran kotaddi kumburata basa yana goviyo
Kavili peveli batha bulatha ragena ena nambara e gam dariyo
(Nala men desavana ama bindu gayathi see pada kavi sindu....//)
Berena peni...බේරෙන පැණි බිඳු ගී පද
බේරෙන පැණි බිඳු රතු මී වද බඳු පැණි රඹුටන් ගස් ගානේ
ලේනුන් ගිරවුන් පලවා හරිමින් ටකය බැදෙන මල් වානේ
(කුමරිය ඔබ මා දිනූ ගමයි මා සතු වස්තුව ඔබම තමයි....//)
රුපු දිය වද්දන පෙර ජය වද්දන පුරයයි ඈත පෙනෙන්නේ
කැළණිය බෝ පත් පිස එන සුළඟින් ඔබ සිල් සුවඳ ලබන්නේ
(මිණි මුතු වන මල් දිවා රැයේ ඔබ පින්බරියකි කුමාරියේ...//)
බේරෙන පැණි...
ගොයම් කපද්දී පුරන් කොටද්දී කුඹුරට බැස යන ගොවියෝ
කැවිලි පෙවිලි බත බුලත රැගෙන එන නාඹර ඒ ගම් දැරියෝ
(නල මෙන් දෙසවන අම බිංදූ ගයතී සී පද කවි සිංදූ....//)
බේරෙන පැණි...Performances of Berena Pani Bindu
Cover versions, live performances, and reality-show contestant performances of “Berena Pani Bindu” on YouTube.
Cover Versions · 4
▶Coverබේරෙන පැණි බිඳු - ප්‍රියන්ත ප්‍රනාන්දු | Berena Paeni Bindu - Priyantha FernandoGanushka Randula
▶CoverBerena Pani Bindu - CT FERNANDOLegend show
▶CoverBerena Peni Bindu...බේරෙන පැණි බිඳු...Milton Malaviarachchi
▶CoverBerena Pani Bindu (බේරෙන පැණි බිඳු) - C.T. Fernando | Original RecordJanith Liyanage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Berena Pani Bindu LyricsBerena Pani Bindu Lyrics Englishබේරෙන පැණි බිඳුබේරෙන පැණි බිඳු ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando Composer