Pin Siduwanne Lyrics by CT Fernando
Pin Siduwanne (පින් සිදුවන්නේ) is a Sinhala song sung by CT Fernando. The lyrics were written by R.N.H. Perera. This page presents the Pin Siduwanne lyrics in Sinhala script (පින් සිදුවන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pin Siduwanne |
|---|---|
| SINGER | CT Fernando |
| LYRICIST | R.N.H. Perera |
| COMPOSER | CT Fernando |
| VIEWS | 106 |
| UPDATED |
Pin Siduwanne Lyrics
Pin siduwenney ane bala lamunne
Mage kuda niwasa kada bima nodamannay...
Wane pura soya gosin kotu kadala
Kuda kuda kebali thudin mehi genewilla
Gase mudun atha udin kotu thabala
Ude patan dawasa pura kudu thanala...
Pin siduwenney ane bala lamunne
Mage kuda niwasa kada bima nodamannay...
Kole kole dama kuda niwasa wasannay
Mage daya birinda nithara eya sarasannay
Rale rale pulun dama yahana sadannay
Age matai ladaruwane eya nokadannay...
Pin siduwenney ane bala lamunne
Mage kuda niwasa kada bima nodamannay...
Demapiyan sene wethe tama daruwanta
Lama oben apata nathe mihipita inta
Samawela me apa wethe divi rakaganta
Nama yadim denna puthe methana randanta...
Pin siduwenney ane bala lamunne
Mage kuda niwasa kada bima nodamannay...පින් සිදුවන්නේ ගී පද
පින් සිදුවෙන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ...
වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනැවිල්ලා
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබාලා
උදේ පටන් දවස පුරා කූඩු තනාලා...
පින් සිදුවෙන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ...
කොළේ කොළේ දමා කුඩා නිවස වසන්නේ
මගේ දයා බිරිඳ නිතර එය සරසන්නේ
රැලේ රැලේ පුළුන් දමා යහන සදන්නේ
අගේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ...
පින් සිදුවෙන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ...
දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා
ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට ඉන්ටා
සමාවෙලා මෙ අප වෙතේ දිවි රැකගන්ටා
නමා යදිම් දෙන්න පුතේ මෙතැන රඳන්ටා...
පින් සිදුවෙන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ...Performances of Pin Siduwanne
Cover versions, live performances, and reality-show contestant performances of “Pin Siduwanne” on YouTube.
Cover Versions · 11
▶Coverපින් සිදුවන්නේ ( Acoustic ) | Pin Siduwanne | Desmond de Silva | C. T. FernandoCeylon Acoustic House
▶CoverPin siduwanne ,පින් සිදුවන්නේ - Priyantha PranandoHansini Peiris
▶Coverපින්සිදුවන්නේ අනේ බාල ළමුන් නේ සී.ටී.ප්‍රනාන්දු සහ සූරියකාන්නිMLB channel
▶Coverපින්සිදු වන්නේමතකය ඇසුරෙන් - Mathakaya Asuren
▶CoverPin Siduwanne (පින් සිදු වන්නේ) - C T Fernando | Right hand Piano Tutorial | EASY |+SlowEasy Breezy Piano
▶CoverPin Siduwanne |පින් සිදුවන්නේ | Cover By Steff & Steffi.Steff & Steffi
▶CoverPin siduwanne ane bala lamunne - ct fernandoLR boys
▶CoverPin Sidu wenne (පින් සිදුවන්නේ) - Desmond De Silva | Keybord Cover by SampathSampath Dissanayaka
▶CoverPin Sidu wenne (පින් සිදුවන්නේ) - Desmond De Silva | Presented by SampathSampath Dissanayaka
▶Coverපින් සිදුවන්නේA A J S Adhikari
▶Coverපින් සිදු වන්නේ - Pin Sidu Wanne - Lankika and the Golden ChimesKavindu Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pin Siduwanne LyricsPin Siduwanne Lyrics Englishපින් සිදුවන්නේපින් සිදුවන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando ComposerR.N.H. Perera Lyricist