Suwanda Rosa Mal Nela Lyrics by CT Fernando
Suwanda Rosa Mal Nela (සුවඳ රෝස මල් නෙලා) is a Sinhala song sung by CT Fernando. The lyrics were written by R.N.H. Perera. This page presents the Suwanda Rosa Mal Nela lyrics in Sinhala script (සුවඳ රෝස මල් නෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suwanda Rosa Mal Nela |
|---|---|
| SINGER | CT Fernando |
| LYRICIST | R.N.H. Perera |
| COMPOSER | CT Fernando |
| VIEWS | 35 |
| UPDATED |
Suwanda Rosa Mal Nela Lyrics
Suwanda rosa mal nelaa
Maala gothaalaa
Gele demaa ihe otaa
Sirasa sadaalaa //
Atha seeniyaa
Pichcha deeliyaa
Balaa nalaa ganimi memaa
Uyaney saraalaa
Maala gothaalaa
Geetha gayaalaa //
Thabaa pathul ragana ragaa
Balamu siyallaa
Mihiri geetha gayaa gayaa
Peli saedilaa
Sinaa papaa vate yathaa
Natati sinaa laa
Baala vu lamaa
Sadati mal damaa
Depa padin padaata thabaa
Kikini salaalaa
Daetha nagaalaa
Nethra vidaalaa //
Namaa kamal padeti sural
Ranga paradaalaa
Suwanda rosa mal nelaa
Maala gothaalaa
Gele demaa ihe otaa
Sirasa sadaalaaසුවඳ රෝස මල් නෙලා ගී පද
සුවඳ රෝස මල් නෙලා
මාල ගොතාලා
ගෙලේ දමා ඉහේ ඔතා
සිරස සදාලා //
ඈත සීනියා
පිච්ච ඩේලියා
බලා නෙළා ගනිමි මෙමා
උයනෙ සරාලා
මාල ගොතාලා
ගීත ගයාලා //
තබා පතුල් රඟන රඟා
බලමු සියල්ලා
මිහිරි ගීත ගයා ගයා
පේළි සැදීලා
සිනා පපා වටේ යතා
නටති සිනා ලා
බාල වූ ළමා
සදති මල් දමා
දෙපා පදින් පදට තබා
කිකිණි සලාලා
දෑත නගාලා
නේත්‍ර විදාලා //
නමා කමල් පැදෙති සුරල්
රඟ පරදාලා
සුවඳ රෝස මල් නෙලා
මාල ගොතාලා
ගෙලේ දමා ඉහේ ඔතා
සිරස සදාලා
Performances of Suwanda Rosa Mal Nela
Cover versions, live performances, and reality-show contestant performances of “Suwanda Rosa Mal Nela” on YouTube.
Cover Versions · 11
▶Coverසුවඳ රෝස මල් නෙලා (Suwada Rosa Mal) by C T Fernando | Keyboard Cover By Dhakshini De SilvaDhakshini De Silva
▶CoverSuwanda Rosa Mal Nela - සුවඳ රෝස මල් නෙලා - Cover (Jayanganie and Suresh)marapane
▶CoverSuwanda Rosa Mal Nela (සුවඳ රෝස මල් නෙලා) | Sunil Santha | @digithal | Sinhala Music 2025Digithal
▶Coverපැරණි ගීත සුවඳ රෝස මල් නෙලා සී.ටී.ප්‍රනාන්දුMLB channel
▶Coverසුවඳ රෝස මල් නෙලා / Suwanda Rosa Mal Nela - C. T. FernandoI.G. Bandula (Bandula Gamage)
▶CoverSUWANDA ROSA MAL NELA --- SUNIL SANTHA.Wilson Kulasuriya
▶CoverSuwanda Rosa Mal Nela සුවඳ රෝස මල් නෙලා | Sunil SanthaDinuraCreations
▶CoverSuwanda Rosa Mal nela... සුවඳ රෝස මල් නෙලා...Cover Song By Kulasiri Nanayakkara.Kulasiri Nanayakkara
▶CoverSuwanda Rosa Mal Nela / සුවඳ රෝස මල් නෙලා / Sunil ShanthaSinhala song
▶CoverSuwanda Rosa Mal Nela | සුවඳ රෝස මල් නෙලා | Sunil Shantha | CoverJurassic Stories
▶CoverSuwanda Rosa Mal Nela/ Sunil Santha/ Ranil Mudunkotuwa Cover SongRanil Mudunkotuwa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suwanda Rosa Mal Nela LyricsSuwanda Rosa Mal Nela Lyrics Englishසුවඳ රෝස මල් නෙලාසුවඳ රෝස මල් නෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando ComposerR.N.H. Perera Lyricist