Malbara Himidiriye Pipune Lyrics
“Malbara himidiriye, pipune esala araliya mala” (මල්බර හිමිදිරියේ, පිපුණේ ඇසළ අරලිය මාලා), Malbara Himidiriye Pipune (මල්බර හිමිදිරියේ පිපුණේ) lyrics: a Sinhala folk song sung by CT Fernando and Latha Walpola, with words by Sarath Wimalaweera and music by CT Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is මල්බර හිමිදිරියේ පිපුණේ ගී පද.
| SONG | Malbara Himidiriye Pipune |
|---|---|
| SINGER | CT Fernando, Latha Walpola |
| LYRICIST | Sarath Wimalaweera |
| COMPOSER | CT Fernando |
| CATEGORY | Folk, Nature |
| VIEWS | 58 |
| UPDATED |
Malbara Himidiriye Pipune Lyrics Singlish
Malbara himidiriye - pipune esala araliya mala
Li hiru seya - pawena leela - nae sinamawak rangapala
Peedi peedi maalati mala - peedi peedi maalati mala
Aruna neguna bawa ma ha kiwa - esala araliya mala
Udayema sarasi kumburata gowiya - dawase meheyata awa
Eelanga hene rae pel rakala - me enne nidi bara mama
Thotilla padawa nidi kara daruwa - gewiliya wi tika ketuwa
Kiri tika dowala eladena bandala - e yame wada nima wuwaමල්බර හිමිදිරියේ පිපුණේ ගී පද
මල්බර හිමිදිරියේ - පිපුණේ ඇසළ අරලිය මාලා
ළි හිරු සේයා - පාවෙන ලීලා - නෑ සිනමාවක රඟපාලා
පීදි පීදි මාලති මාලා - පීදි පීදි මාලති මාලා
අරුණ නැගුන බව මා හා කීවා - ඇසළ අරලිය මාලා
උදයෙම සැරසී කුඹුරට ගොවියා - දවසේ මෙහෙයට ආවා
ඊළඟ හේනේ රෑ පැල් රැකලා - මේ එන්නේ නිදි බර මාමා
තොටිල්ල පදවා නිදි කර දරුවා - ගෙවිළිය වී ටික කෙටුවා
කිරි ටික දොවලා එළදෙන බැඳලා - ඒ යාමෙ වැඩ නිම වූවා
Performances of Malbara Himidiriye Pipune
Cover versions, live performances, and reality-show contestant performances of “Malbara Himidiriye Pipune” on YouTube.
Cover Versions · 8
▶CoverMalbara himidiriye pipune asala araliya maalaMeththa Metta
▶CoverMalbara Himidiriye Pipune මල්බර හිමිදිරියේ පිපුණේ C T Fernando and Latha WalpolaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverMalbara Himidiriye Pipune - මල්බර හිමිදිරියේ පිපුණේ - Cover (Dakshi and Suresh)marapane
▶CoverMalbara Himidiriye Pipune cover version by Anil Irugalbandara and Malani PereraSadeesh Grero
▶CoverMalbara himidiriye Pipune -Tissa Jayawardane and Chethna RanasingheMadura Creations
▶Coverමල්බර හිමිදිරියේ පිපුණේ ඇසල අරලිය මාලා Originally sung by C T Fernando Covered by Chandana HerathPalitha Liyanage
▶CoverMal Bara Himidiriye Pipune | මල් බර හිමිදිරියේ පිපුණේ | Cover Version by G. H. ChandrasiriG H Chandrasiri
▶CoverMalbara Himidiriye Pipune මල්බර හිමිදිරියේ පිපුණේWijayananda Ranasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malbara Himidiriye Pipune LyricsMalbara Himidiriye Pipune Lyrics Englishමල්බර හිමිදිරියේ පිපුණේමල්බර හිමිදිරියේ පිපුණේ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando ComposerSarath Wimalaweera Lyricist