Salalihini Kowul Lyrics by CT FernandoLatha Walpola
Salalihini Kowul (සැළලිහිණි කොවුල් හඬ) is a Sinhala song sung by CT Fernando and Latha Walpola. The lyrics were written by Ananda Sarath Wimalaweera, and the music is composed by CT Fernando. This page presents the Salalihini Kowul lyrics in Sinhala script (සැළලිහිණි කොවුල් හඬ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Salalihini Kowul |
|---|---|
| SINGER | CT Fernando, Latha Walpola |
| LYRICIST | Ananda Sarath Wimalaweera |
| COMPOSER | CT Fernando |
| VIEWS | 934 |
| UPDATED |
Salalihini Kowul Lyrics
Salalihini kovul handa rav denna
Maha uyanaka siri itire
Muva rela athare vaga valasunge
Ranga madalaki me uyane
(Neela kobo raena gira
Pil vidaha ragana monara)..//
(Kata eda kirala saha vali kukula
Hota diga pilihuduva)..//
Apa dekala biya vedila tarangeta handa neguva
Salalihini kovul....
(Kola diviya ralu kotiya
Kapati raja nam lada hivala)..//
(Visakuru polanga mini kana kimbula
Pothuhara kabaragoya)..//
Rata pimbura langama naya darana gasa sitiya
Salalihini kovul....සැළලිහිණි කොවුල් හඬ ගී පද
සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුව රැල අතරේ වග වළසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ
(නීල කොබෝ රෑන ගිරා
පිල් විදහා රඟනා මොණරා)..//
(කට ඇද කිරළා සහ වලි කුකුළා
හොට දිග පිළිහුඬුවා)..//
අප දැකලා බිය වැදිලා තරඟෙට හඬ නැගුවා
සැළලිහිණි කොවුල්....
(කොළ දිවියා රළු කොටියා
කපටි රජා නම් ලද හිවලා)..//
(විසකුරු පොළඟා මිනි කන කිඹුලා
පොතුහැර කබරගොයා)..//
රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා
සැළලිහිණි කොවුල්....Related Songs and Tags
Salalihini Kowul LyricsSalalihini Kowul Lyrics Englishසැළලිහිණි කොවුල් හඬසැළලිහිණි කොවුල් හඬ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando ComposerAnanda Sarath Wimalaweera Lyricist