Ran Wan Ran Kendi Lyrics by CT Fernando
Ran Wan Ran Kendi (රන්වන් රන් කෙඳි) is a Sinhala song sung by CT Fernando. The lyrics were written by Karunarathna Abeysekara. This page presents the Ran Wan Ran Kendi lyrics in Sinhala script (රන්වන් රන් කෙඳි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Wan Ran Kendi |
|---|---|
| SINGER | CT Fernando |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | CT Fernando |
| VIEWS | 36 |
| UPDATED |
Ran Wan Ran Kendi Lyrics
Ranwan ran kedi peeraala - chandana kalken naevilaa
Kinkini noopura naada di - mal mal moonak se aedi
Ukula salaala - banda nalavaala - raganna siyumeliye
Hada veenaava gee naada dei - nayanananda roope agai
Priya naari lataa - kima naette kathaa
Rana hansi wage nil diye - ramaniyai obe neth priye
Nethage balma nilupul wagei - muthu se dantha kalyaana vei
Sura loken genaa - salu sulage vanaa
Rana mayuri lese mal lowe - ragapaanu sinaa paa muweරන්වන් රන් කෙඳි ගී පද
රන්වන් රන් කෙඳි පීරාලා - චන්දන කල්කෙන් නෑවිලා
කිංකිණි නූපුර නාද දී - මල් මල් මූණක් සේ ඇදී
උකුළ සලාලා - බඳ නලවාලා - රගන්න සියුමැලියේ
හද වීණාව ගී නාද දෙයි - නයනානන්ද රූපේ අගෙයි
ප්‍රිය නාරි ලතා - කිම නැත්තෙ කතා
රණ හංසි වගේ නිල් දියේ - රමණියයි ඔබෙ නෙත් ප්‍රියේ
නෙතගේ බැල්ම නිලුපුල් වගෙයි - මුතු සේ දන්ත කල්‍යාණ වෙයි
සුර ලෝකෙන් ගෙනා - සළු සුළගේ වනා
රණ මයුරී ලෙසේ මල් ලොවේ - රඟපානු සිනා පා මුවේ
Performances of Ran Wan Ran Kendi
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Wan Ran Kendi” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 9
▶Coverරන් වන් රන් කෙඳි පිරලා | Surenie | Sparsha @surenie @TVDeranaOfficial @sparshamusicjourneySurenie De Mel
▶CoverRanwan Ran Kendi (රන්වන් රන්කෙඳි පීරාලා) Sureni De Mel With SparshaSL Hot Music
▶CoverRan Wan Ran KendiPathum Harshana
▶CoverRanwan Ran Kedhi | රන්වන් රන් කෙඳි | Dumal and ChandikaZero Tunes
▶CoverRanwan ran kendi peerala (Original)- C.T. Fernando රන්වන් රන් කෙඳි පීරාලා සී.ටී. ප්‍රනාන්දු cassetteTones N Tunes
▶Coverරන්වන් රන් කෙඳි (RANWAN RAN KENDI) - සී ටී ප්‍රනාන්දු ( C.T.FERNANDO) - (DOLBY DIGITAL SURROUND)SUNIL MENDIS - DTS-5.1 SURROUND SOUND(CD QUALITY)
▶CoverRan Wan Ran Kendi Song by C. T. Fernando - Ceylon PianistCeylon Pianist
▶CoverRanwan Rankendi (රන්වන් රන්කෙදි) I C T Fernando I Cover by Sayumdee Dulansa I Sinhala I J & S RocksJ&S Rocks
▶Coverරන් වන් රන් කෙඳි../Ranwan Rankedi ../CT Fernando..SRL Expert
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Wan Ran Kendi LyricsRan Wan Ran Kendi Lyrics Englishරන්වන් රන් කෙඳිරන්වන් රන් කෙඳි ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando ComposerKarunarathna Abeysekara Lyricist
