Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) Lyrics
“Ethana ran ethana” (එතනා රන් එතනා), Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) (සුනිල වරලස මුදන්නී (එතනා රන් එතනා)) lyrics: a Sinhala love song sung by CT Fernando and Priyantha Fernando, with words by Karunarathna Abeysekara and music by CT Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුනිල වරලස මුදන්නී (එතනා රන් එතනා) ගී පද, and many know it simply as Ethana ran.
| SONG | Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) |
|---|---|
| SINGER | CT Fernando, Priyantha Fernando |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | CT Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) Lyrics Singlish
Ethana ran ethana
Ethana ran ethana...
(Sunila varalasa mudannee
Dedana dakva helannee
Suvanda vihida yavannee
Mahada pubudannee
Mal biso vannee
Mal biso vannee ...//)
(Upul balmen balannee
Debema dedunu nagannee...//)
Kopul tala ratu karannee
Mahada pubudannee
Mal biso vannee
Mal biso vannee...
Sunila varalasa.../
(Layehi ran thudu darannee
Daethe ath dala rakinne...//)
Ura sala pa nagannee
Mahada pubudannee
Mal biso vannee
Mal biso vannee...
Sunila varalasa...සුනිල වරලස මුදන්නී (එතනා රන් එතනා) ගී පද
එතනා රන් එතනා
එතනා රන් එතනා...
(සුනිල වරලස මුදන්නී
දෙදණ දක්වා හෙළන්නී
සුවඳ විහිදා යවන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී ...//)
(උපුල් බැල්මෙන් බලන්නී
දෙබැම දේදුනු නගන්නී...//)
කොපුල් තල රතු කරන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී...
සුනිල වරලස.../
(ළයෙහි රන් තුඩු දරන්නී
දෑතෙ ඇත් දළ රකින්නී...//)
උර සලා පා නගන්නී
මහද පුබුදන්නී
මල් බිසෝ වැන්නී
මල් බිසෝ වැන්නී...
සුනිල වරලස...
Related Songs and Tags
Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) LyricsSunila Waralasa Mudanni (Ethana Ran Ethana) Lyrics Englishසුනිල වරලස මුදන්නී (එතනා රන් එතනා)සුනිල වරලස මුදන්නී (එතනා රන් එතනා) ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando LyricsCT Fernando ComposerKarunarathna Abeysekara Lyricist