Kowulange Mihiri Sangeethe Lyrics by CT Fernando
Kowulange Mihiri Sangeethe (කොවුලන්ගේ මිහිරි සංගීතේ) is a Sinhala song sung by CT Fernando. This page presents the Kowulange Mihiri Sangeethe lyrics in Sinhala script (කොවුලන්ගේ මිහිරි සංගීතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kowulange Mihiri Sangeethe |
|---|---|
| SINGER | CT Fernando |
| VIEWS | 9 |
| UPDATED |
Kowulange Mihiri Sangeethe Lyrics
Kowulange mihiri sangeethe
Wana rodin nanwe sandaawe
Kadurata nilwan gammaane
Dile dile sada loke.....
Gee raave gami daruwange
Gammaane ahasata nanwe
Dola paare seela diya dahare
Hemin hemin aedi enne
Sihanen wage seyaa mawe
Wil yaaye wil theere sandaawe me
Soba dile ahase nile
Naelawenne olu wile…
Kowulange.....
Gee raave gami daruwange
Gammaane ahasata nanwe
Dola paare seela diya dahare
Hemin hemin aedi enne....
(Mala mala simba e mala mala simba e....//)
Gumu gumu naade me maessan
Ron ganna wele
Samanala nadaye sulalitha thaale
Pinawanne hada maa me yaame.....
Sihanen wage seyaa mawe
Wil yaaye wil theere sandaawe me
Soba dile ahase nile
Naelawenne olu wile…
Kowulange.....කොවුලන්ගේ මිහිරි සංගීතේ ගී පද
කොවුලන්ගේ මිහිරි සංගීතේ
වන රොදින් නැංවේ සැන්ඳෑවේ
කඳුරට නිල්වන් ගම්මානේ
දිලේ දිලේ සදා ලෝකේ.....
ගී රාවේ ගැමි දරුවන්ගේ
ගම්මානේ අහසට නැංවේ
දොළ පාරේ සීල දිය දහරේ
හෙමින් හෙමින් ඇදී එන්නේ
සිහනෙන් වගේ සේයා මැවේ
විල් යායේ විල් තීරේ සැඳෑවේ මේ
සොබා දිලේ අහසේ නිලේ
නැලවෙන්නේ ඕලු විලේ…
කොවුලන්ගේ.....
ගී රාවේ ගැමි දරුවන්ගේ
ගම්මානේ අහසට නැංවේ
දොළ පාරේ සීල දිය දහරේ
හෙමින් හෙමින් ඇදී එන්නේ....
(මල මල සිම්බ ඒ මල මල සිම්බ ඒ....//)
ගුමු ගුමු නාදේ මේ මැස්සන්
රොන් ගන්නා වෙලේ
සමනල නඩයේ සුලලිත තාලේ
පිනවන්නේ හද මා මේ යාමේ.....
සිහනෙන් වගේ සේයා මැවේ
විල් යායේ විල් තීරේ සැඳෑවේ මේ
සොබා දිලේ අහසේ නිලේ
නැලවෙන්නේ ඕලු විලේ…
කොවුලන්ගේ.....
Performances of Kowulange Mihiri Sangeethe
Cover versions, live performances, and reality-show contestant performances of “Kowulange Mihiri Sangeethe” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowAshen Lunuwila | Kowulange Mihiri (කොවුලන්ගේ මිහිරි) | Blind Auditions | The Voice Teens Sri LankaAshen Lunuwila
▶Reality ShowKowulange Mihiri Sangeethe (කොවුලන්ගේ මිහිරි ) Shehana Pathirana | Dream Star Season 12 | TV DeranaShehana Pathirana
▶Reality ShowKowulange Mihiri Sangeethe (කොවුලන්ගේ මිහිරි ) Shehana Pathirana | Dream Star Season 12 | TV DeranaShehana Pathirana
▶Reality ShowKowulange Mihiri Sangeethe - කොවුලන්ගේ මිහිරි සංගීතේ | Naveen Mudalige Hiru Star Season 3CT Fernando
▶Reality ShowKowulange Mihiri Sangeethe(කොවුලන්ගේ මිහිරි සංගීතේ) | Angelo Gamage | Dream Star Season11 | TVDeranaAngelo Gamage
▶Reality ShowKowulange Mihiri Sangeethe(කොවුලන්ගේ මිහිරි සංගීතේ) | Angelo Gamage | Dream Star Season11 | TVDeranaAngelo Gamage
▶Reality ShowKowulange Mihiri Sangeethe |Naveen Mudalige Hiru star & Ashen Lunuwila | කොවුලන්ගේ මිහිරී සංගීතේCT Fernando
Live Performances · 2
Cover Versions · 7
▶CoverKovulange Mihiri Sangeethee | කොවුලන්ගේ මිහිරි සංගීතේDulanga Sampath
▶Coverකොවුලන්ගේ මිහිරි සංගීතේ | Kowulange Mihiri Sangeethe | C.T.Fernando | Cover Sanuka WickramasingheRaga music
▶Coverපැරණි ගීත කොවුලන්ගේ මිහිරි සංගීතේ සී.ටී.ප්‍රනාන්දුMLB channel
▶CoverKowlange Mihiri Sangeethe | කොවුලන්ගේ මිහිරි සංගීතේNuwara Api - නුවර අපි
▶CoverKowulange Mihiri Sangeethe (කොවුලන්ගේ මිහිරි සංගීතේ) - Sanuka Wickramasinghe | AudioMusic Online
▶CoverKoulange mihiri sangithe - කොවුලන්ගෙ මිහිරි සංගීතේLeone Entertainment
▶CoverKovulange Mihiri Sangeethee | කොවුලන්ගේ මිහිරි සංගීතේDulanga sumpath official fan clab
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kowulange Mihiri Sangeethe LyricsKowulange Mihiri Sangeethe Lyrics Englishකොවුලන්ගේ මිහිරි සංගීතේකොවුලන්ගේ මිහිරි සංගීතේ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando Lyrics

