Onchili chili chilla male Lyrics by CT Fernando
Onchili chili chilla male (ඔංචිලි චිලි චිල්ල මලේ) is a Sinhala song sung by CT Fernando. This page presents the Onchili chili chilla male lyrics in Sinhala script (ඔංචිලි චිලි චිල්ල මලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Onchili chili chilla male |
|---|---|
| SINGER | CT Fernando |
| VIEWS | 36 |
| UPDATED |
Onchili chili chilla male Lyrics
Onchili chili chilla male onchillawe
Wella dige enna male nelli kelawe
Wella dige enna male nelli kelawe
Pera dodam pani rambutan himbutu idenne
Lena giraw rila petaw ewa soyenne
Kurulu kobeyi kichi bichi ga mukulu karanne
Surangana lokeda me punchi lamai ne
Aeta eha muhude oru paru adenne
Wella pura rella gala pellu dilenne
Malu petaw kaerali gesi perali karanne
Werale tamai punchi lamai gewal tananne
Wanantare ananta wu mal pibidennne
Hemin sare suranganawan mehi enenne
Mal simbala suwada ula pata damanne
Mokada ane owu apata hadu nodanneඔංචිලි චිලි චිල්ල මලේ ගී පද
ඔංචිලි චිලි චිල්ල මලේ ඔංචිල්ලාවේ
වැල්ල දිගේ එන්න මලේ නෙල්ලි කැලෑවේ
වැල්ල දිගේ එන්න මලේ නෙල්ලි කැලෑවේ
පේර දොඩම් පැණි රඹුටන් හිඹුටු ඉදෙන්නේ
ලේන ගිරව් රිලා පැටව් ඒව සොයන්නේ
කුරුළු කොබෙයි කිචි බිචි ගා මුකුළු කරන්නේ
සුරංගනා ලෝකෙද මේ පුංචි ළමයිනේ
ඈත එහා මුහුදේ ඔරු පාරු ඇදෙන්නේ
වැල්ල පුරා රැල්ල ගලා පෙල්ලු දිළෙන්නේ
මාළු පැටව් කැරළි ගැසී පෙරළි කරන්නේ
වෙරළෙ තමයි පුංචි ළමයි ගෙවල් තනන්නේ
වනන්තරේ අනන්ත වූ මල් පිබිදෙන්නේ
හෙමින් සැරේ සුරංගනාවන් මෙහි එන්නේ
මල් සිඹලා සුවඳ උලා පාට දමන්නේ
මොකද අනේ ඔවුන් අපට හාදු නොදන්නේ
Related Songs and Tags
Onchili chili chilla male LyricsOnchili chili chilla male Lyrics Englishඔංචිලි චිලි චිල්ල මලේඔංචිලි චිලි චිල්ල මලේ ගීතයේ පද පෙළLyrics With TransliterationCT Fernando SongsCT Fernando LyricsFernando Lyrics